යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්..
යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි ‘වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.
යතුරුපැදියේ ගමන්...