බෝට්ටු සීන් එක ??

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    බෝට්ටු සීන් එක ??

    මෙහෙම සීන් එකක් ආරංචි වුනා ඔටාර බෝට්ටු සල්ලි දීල අරන්ලු බල්ලො අදින්න :) දැන් බෝට්ටු නෑලු වහලවල් උඩ ඉන්න මිනිස්සු බේරගන්න :lol: ඇත්තද සීන් එක :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    උබව බල්ලෙක් බිම දමාගෙන හපා කෑවද බන් බල්ලොත් එක්ක ඔයතරම් තරහ?:lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    මෙහෙම සීන් එකක් ආරංචි වුනා ඔටාර බෝට්ටු සල්ලි දීල අරන්ලු බල්ලො අදින්න :) දැන් බෝට්ටු නෑලු වහලවල් උඩ ඉන්න මිනිස්සු බේරගන්න :lol: ඇත්තද සීන් එක :lol:

    ඉගෙනගනින්..මනුස්සකම..:)

    13263929_1804919413075870_8155195750790870917_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    මහ වැසි මැද තිරිසන් සතුන්ගෙ ජීවිතත් රකින උතුම් මිනිසෙක්.

    Dogs1_600px_16_05_19.jpg

    13240145_1082398035134662_8377028022140702958_n.jpg

    මනුස්සකම.:)
     
    Last edited:
    • Like
    Reactions: I_Simon

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:

    :yes::yes::yes::yes::yes::love::love:
     
    • Like
    Reactions: JesonRulez
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:

    :lol::lol::yes::yes:
     
    • Like
    Reactions: JesonRulez

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:

    :):):):)
     
    • Like
    Reactions: JesonRulez

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :yes:
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන වස්සො ඉන්නව බං.....
    ඕන දේක ඇදයක් ම පේන උන් ගැන අනුකම්පා කරපං....

    (පළවෙනි වතාවට ද මංදා ළිදේ නොවැටී තමන් ගේ මතය ප්‍රකාශ කලේ:P)
     
    • Like
    Reactions: JesonRulez

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අනේ බන්. ඇයි බල්ලෝ ටික මැරෙන්න දෙන්න ඕනෙද ගංවතුර ආවම? මිනිස්සු වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. බල්ලෝ වෙනුවෙනුත් කවුරු හරි පෙනී සිටින්න ඕනේ. ඔටාරා ඒ වගකීම බාර අරගෙන.

    දැන් තෝ මොනවද ඔය ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කලේ කියාන්කෝ? උඹලා වගේ එවුන් ඉන්නේ හැමදේකම අඩු පාඩුවක් පෙන්නලා හිනාවෙන්න. තෝ වගේ එවුන් සෑහෙන්න මට හම්බ වුණා campus ඉද්දි. :angry: :lol: