ලගදිම නෙවේ එරන්දයෝ දැන්ටම නැතිවෙලා ඉවරයි...
අපේ කොල්ලන් ගේ මානසික මට්ටමත් මුන් විනාශ කරලා...
ඉස්සර අපේ කොල්ලො ජාත‍්‍යන්තරයේ පිලිගත්තේ කණ්ඩායමක් විදියට
අවසාන පන්දුව වෙනකන් සටන් කරන කණ්ඩායමක් ලෙස,
මුන් ඒ ගුණය විනාශ කරලා. රටට ආදරය කරන්න ඕනෙ බං ඉස්සෙල්ලම....
හම්බකරගත්තට කමක් නෑ ඒකත් හම්බකරන...