1. ගල්පාත මහත්තයා

    {{{{{{sex}}}}}}}

    මට්ටු නෙද? එල එල මචන්:lol::yes:
  2. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    මෙහෙමවත් කියලා හිත හදාගනින්.... පලාත් සභා ක‍්‍ර‍මය වෙනස් කරන්න ඕනෙ කිය කිය නොකියා කියලා, පලාත් සභාවෙන් වෙන වැඩක් ඇත්තෙම නෑ කියලා දැන් කිව්ව දේ වහගන්න මෙහෙම කියලවත් ස්වයං වින්දනයක් ලබන්න, ඔබට සුබ අනාගතයක්
  3. ගල්පාත මහත්තයා

    {{{{{{sex}}}}}}}

    මෙම ඡායාරූපය දකින පුද්ගලයන් ගෙන් 99.9657%ක් තම යතුරුපුවරුව(Key board) පරීක්ශා කරන බව විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් තහවුරු කර ඇත. ඔයාලත් ඒ දේ කලානම් අවංකව කියලා යන්න, හුදෙක් විනෝදයට දාපු දෙයක් නිසා ලැජ්ජ වෙන්න කාරනාවක් නෙවෙයි ඕං.......... කජුවත්ත එක්සත්
  4. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    මුලින් නාගෙන ඇයි බන් දැන් ඕවා මට කියන්නේ? කියපන්කෝ ආණ්ඩුවට ඕවා.... මෙතන ඕවා කියෙව්වා කියලා මොනා වෙන්නද? උබම ඔය ටික පිලිගන්න එකේ.. උබලා මෙච්චර ආණ්ඩුව වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දෙන එකේ උන්ට කියපන් උබ කියනදේ අහලා වැඩ කරයි, ඕනෙනම් ඇමති මණ්ඩලයත් අඩු කරයි, ඇයි උන් නිසත් සල්ලි නාස්ති වෙනවනේ...
  5. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    මරු ආණ්ඩුවේ හෙන්චයියගේ කතාව... උබලා ගාව මේ වගේ ලස්සන අදහස් තියෙද්දි කොහෙද බං පලාතක් දියුණු වෙන්නේ, උබලත් උන් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා බල බල සැනසෙනවා.... මතක තියාගන්න අපේ අනර්කෙලි නංගි පාර්ලිමේන්තු ඉල්ලුවත් යයි උබලා වගේ එවුන් ජන්දය දෙනකන්....උබත් ඉදල ඉදලා ගොන් කම පෙන්නුවා උපරිමයටම පට්ට...
  6. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    රිදිච්ච එකා එලියට ආවා එහෙනම්:yes::cool:
  7. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    නාගත්ත එකා දාපු ටැග් එකක් > ගල්පාත නා ගනී, මෙහෙම එකක් නැති එකෙක් මගේ එකට හුල්ලනවා > ගල්පාත පකය, ඔව් ඔව් ෆේක් ගොඩක් ඔයාට තියෙනවා එකනේ මෙහෙම අපිටත් කියන්නේ> ගල්පාත මහත්තයා fake, ඒක තමා මේ උබලා අම්මා සල්ලි නොදි යන එවුන්ට බනින වචනය "පොන්ස්" >ගල්පාත මහත්තයා pons, වැදගත් අහිංසක සතෙක් ස්තුති...
  8. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    සුනිමල්ගේ භාෂාව එන්න එන්න සැබෑ තත්වය පෙන්නනවා නේද? සයිට් එකේ වැදගතා විදියට ඔහොම කරන එක හරිද? ගෙදරට එන මිනිස්සු සල්ලි නොදි යනකොට උබලා අම්මා උන්ට බනින වචන මෙතන දාන්න එපා...
  9. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    පවු උබ අනුන් ගේ මගුල්වලට හොට දාලා නිකන් චාටර්... මොනාවුනත් අවජාතක ලමයි ලැබුනම රටට කරදරයක් කියලා Dead Seeking Bastards උබගෙන්ම තේරෙනවා අපිට
  10. ගල්පාත මහත්තයා

    පබා යලි එජාපයට? අනේ ලොකු දෙයක්

    උබලගේ පැත්තේ ඉන්නකන් හොදයි විපක්ශයට ආවොත් වේසියෝ... අනේ බොල කටක් නැද්ද හිතු හිතු වෙලාවට වැරදි තැන් වලින් කතා කරන්නේ? :D
  11. ගල්පාත මහත්තයා

    Biriyani (Buriyani) Cooking Video!!!

    සමාන‍්‍ය‍යෙන් ස්ටාර් අනිස් ගන්න තියෙන්නෙ කොහෙන්ද මචන්.....? ඔයා ගන්නේ කොහෙන්ද? ආපිකෝ සුපර් සෙන්ටර් වලද? ෆුඩ් සිටියෙද? කාර්ගිල්ස් එකෙන්ද? සුපුරුදු මාකට් එකෙන්ද? :nerd:
  12. ගල්පාත මහත්තයා

    රට පාවාදෙන්නන්ට සමාවක් නෑ

    මොකද බන් මේ උබලා අහිංසක සුනිමල් ගැබිණියට උදේ පාන්දර වට කරගෙන නෙලන්නේ.... බඩේ ඉන්න අනාථ දරුවා ගැනවත් හිතන්නකෝ
  13. ගල්පාත මහත්තයා

    2012 ට ලෑස්තිද????

    එලකිරියට ජොයින් පාරක් දැම්මේ ඉතින් 2011 තමා...........:)
  14. ගල්පාත මහත්තයා

    ~~~බරෙන් නිදහස් වෙමු~~~

    උදෑසන ආහාරය රජෙක් වගේ ගනු මැනවි....... දහවල් ආහාරය රාජ කුමාරයෙක් වගේ ගනු මැනවි....... රාත‍්‍රි ආහාරය සිගන්නෙක් වගේ ගනු මැනවි..... :yes:
  15. ගල්පාත මහත්තයා

    සැපට ඉඳගන්නවද

    එලාස්............ පට්ට............ 2+
  16. ගල්පාත මහත්තයා

    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

    දැනටමත් පෙනි යන්නේ දැල්ලන් ගෙන් කිහිප කොටසක් විස්කිය සමග ආමාශ ගතවි ඇති බවය.... ප‍්‍රිති ප‍්‍රිති......... :P සෑදු දැල්ලන් සමග තැබිලි වයින් එකත් සාදන හැටි දැම්මොත් නත්තලට තොල ගාන්නට කැමැත්තෙමි දැල්ලන්ද සමගම:P

    No contents