85% ක වට්ටමක් .. අද විතරයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    :lol:

    nbP9YP0.jpg

    Ind /Pak උන් ලංකාවේ උන් ගැන හරියට දන්නේ නැතුව ටිකට් වලට ලොකු ගණන් දැම්මේ.
    මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .​
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .

    උඩ එකෙක් කිව්වත් වගේ 10,000 උනත් කොළඹ වුනා නම් යන සෙට් එකක් ඉන්නවා show off එකට...මේක මැනේජ්මන්ට් අවුලක් මුන්ගේ...හරි audience එකට එපැයි සෙල් කරන්න..

    ඔහොම ගණන් වැඩි, කතා බහක් ඇති වෙන ඒවට යන්න බලන්ම සෙට් එක්ක ඉන්නවනේ...උන්ට ඕනේ මේ වගේ විශේෂ අවස්ථාවලදී අවධානයක් ගන්න...අපි ක්‍රිකට් ලවස් ලා..සල්ලි නතින්, උඹලට කොහෙන්ද මේවා වගේ සීන් උන් ටික ලේසියෙන් බාගන්න තිබුනා

    නැත්තම් සිංහල මුස්ලිම් බේදයක් ඇති කරලා, සිංහලු උසිගන්නන්න මුස්ලිම් උන් ඕකට යවාගන්න තිබුනා... මුස්ලිම් විරෝධී සිංහලයට ඉන්දියන් ලොකු අයියට චියර් කරන්න ටිකට් විකුනන්න තිබුනා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    උඩ එකෙක් කිව්වත් වගේ 10,000 උනත් කොළඹ වුනා නම් යන සෙට් එකක් ඉන්නවා show off එකට...මේක මැනේජ්මන්ට් අවුලක් මුන්ගේ...හරි audience එකට එපැයි සෙල් කරන්න..

    ඔහොම ගණන් වැඩි, කතා බහක් ඇති වෙන ඒවට යන්න බලන්ම සෙට් එක්ක ඉන්නවනේ...උන්ට ඕනේ මේ වගේ විශේෂ අවස්ථාවලදී අවධානයක් ගන්න...අපි ක්‍රිකට් ලවස් ලා..සල්ලි නතින්, උඹලට කොහෙන්ද මේවා වගේ සීන් උන් ටික ලේසියෙන් බාගන්න තිබුනා
    ලංකාවේ ක්‍රිකට් ඉත්තෑවෝ ඉන්නව කිය හරි ටිකට් අරන් යන්න.

    හැබැයි හාවෝ නෑ 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    :lol:

    nbP9YP0.jpg

    Ind /Pak උන් ලංකාවේ උන් ගැන හරියට දන්නේ නැතුව ටිකට් වලට ලොකු ගණන් දැම්මේ.
    මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .​
    Rate prashna amathaka karawanna gahana match lol
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩුවට ටිකට් දීලා ජයන්ත දර්මදාසට සලනිව එක්කන් ටුවර් ගිහින් දිරිමත් කරගන්න වෙන්නේ නෑ ලු සිංහලු :ROFLMAO: