නෝට්න්බ්රිජ්
නෝට්න්බ්රිජ් ප්රදේශයේ තේ වතු ආශ්රිතව සැරිසැරු දිවියකු වතු කම්කරුවන් විසින් ඝාතනය කර තිබෙනවා. ඒ කම්කරුවකුට පහරදීමට උත්සාහ කිරීමේදීයි. තේ දලු එකතු කරන තාවකාලික මඩුවක නිදා සිටි දිවියා පළවා හැරීමට කම්කරුවන් කටයුතු කිරීමේදීයි දිවියා කම්කරුවකුට පහරදී ඇත්තේ.
අප වාර්තාකරු පෙන්වා...