අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා... - නාමල් රාජපක්ෂ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    අප්පගේ යුද්දේ විතරක් නෙමේ පුලුවන් නම් මේකා අප්පගේ මලමිනියත් විකුනන් කයි... අර චැනල් එකක දැක්කා නියම කතවක්.. මේකා මහින්දගේ පුතා නිසා ජනාදිපති වෙන්න ඕනේ කියල හිතනව නම් ,, අර්ජුනගේ පුතා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කරන්න කියල.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    කෝකටත් මේකට ඇස හුරු කරගනිල්ලා 😂
    ගෝඨව කරේ තියන් ඇවිත් ඊලඟට එලවපු බයියා ආපහු මූ උස්සන් එන එක වෙන්න බැරිම දෙයක්නම් නෙවෙයි.. අනුරයිය පොඩඩක් හිත රිදෙව්වනම් ඇති..

    just saying 🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    hK4ygBh.jpeg
     
    • Love
    Reactions: jennt

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    1980 idan jeppo karapuwata eka digata nadu pita nadu dagena gihin ewata ooma katha karai! :LOL: :LOL:

    ape thatha ta janadi pathi wenna udaw kaleth jeppo. eka lokuma waradak. ekata mulinma nadu danne!

    api hora kawe un apiwa anduwata genapu nisa. eka nisa ekata un thama waradi!

    huh deepallako mewata uththara!
     

    Similar threads