මචන් ලෝකේ දිහා තුලනාත්මකව බලපන්. ගැහැණු කියන්නේ ගැහැණු. පිරිමි කියන්නේ පිරිමි.
බලපන් උඹේ ගෙදර අම්මා නැති දවසක උඹට ගෙදර මූසලයි වගේ දැනෙනවා නම් උඹේ හිත පිළිගනියි මම මේ කියන දේ... ඒ වගේම උඹේ තාත්තා නැති උන දවසක උඹට මහා දුර්වල කමක් දැනෙයි. මොකද තාත්තා කියන්නේ ශක්තියේ සලකුණ. අම්මා කියන්නේ ගෙදර ලස්සන...