උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න පුරුදු උනොත් මේ කිසිම දෙකට සැලෙන්න ඕනේ නෑ. කිසිම කෙනෙක්ව අභිබවා යන්න හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ජීවිත කාලය බොහොම කෙට්යි ඒ වගේම සසර බොහොම දිගයි බියකරුයි කියල හිතලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද?:) සල්ලි සමාජ තත්වය, මේ මොන දේ තිබ්බත් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි...