1. nwnbs

    .........ඉවසන්න්මි ඉතින් ෙමි දුක.........

    iwasapan papuwa iwasapan...ohoma thama bro...mona karannada...same here...:) ikmanata saneepa wenna kiyala pathanawa...
  2. nwnbs

    ow...thawa post 2i... :D

    ow...thawa post 2i... :D
  3. nwnbs

    දු‍ර‍ක‍ ගි‍හි‍න්‍ ගෙ‍නා‍....(Dhuraka Gihin gena)

    muthu keta walin kuudu heduwama ohoma wenawa... :P lassanai bro...
  4. nwnbs

    im going to ban !

    suba pethum...
  5. nwnbs

    අය්යො මට උන....මොකද කරන්ෙන්..

    :yes::yes::yes:...get well soon bro...:)
  6. nwnbs

    who is this Thilzz.....?

    :)...පුරු පුරු පුරු...:)
  7. nwnbs

    හදවතකි...... Shape of my heART-4

    නියමයි මිත්‍රයා...දිගටම ලියමු...මේ වගේ... :)
  8. nwnbs

    මේ බස් නැවතුම.....

    මගේ යාළුවෙ...රොන් අයියා කිව්ව වගේ ඔබ කොයිතරම් දක්ෂතා තියෙන පුද්ගලයෙක්ද...?ටිකක් හිතල බලන්න...කල් ගන්න එපා... මටත් ඔය මතකයන් ඔය වගේම තියෙනව...අදට අවුරුදු 4ක් ගෙවිල ගිහිල්ලත් මේ මොහොතෙ සිද්ද උන දෙයක් වගේ මතකයන් ගලාගෙන එනව...හැමදාම හමු උන කොම්පියුටර් පන්තියෙ මම තනියම තව මාස 6ක් ගෙව්ව එයා එදා හිටපු...
  9. nwnbs

    අමතකද බොල මේ අපේ භූමිය..

    නියමයි යාළුවා...මේක තමයි අපෙන් කෙරෙන්න ඕනෙ...සිද්දවෙන සමහර දේවල් දකිනකොට හිතට ලොකු ආවේගයක් එනව...ඒත් අපි ඒ ආවේගය හැමදාමත් හිතේ සඟව ගන්නව, මනුස්සකමේ නාමයෙන්... ඒක අපේ දුර්වල කමක් කරගෙන එයින් අයුතු ප්‍රයෝජන ගන්න අමනුස්සයන්ට...අපි මොකද කරන්නෙ...?මේක අපේ රට..අපි හැමෝගෙම...හැමෝම එකතුවෙලා ඒක රැකගන්න...
  10. nwnbs

    ~ජීවිතේ දුර ගිහින්~-Jeevithe Dura Gihin

    ජීවිතය ගැන කියවුනු සරළ ගැඹුරු පද පෙළක්... සාර්ථක නිර්මාණයක් නංගා... :)
  11. nwnbs

    ...........ආදරනිය අමිෙමි............

    අම්මා...කවදාවත් ලියල ඉවරකරගන්න බැරිවෙයි යාළුවා... නිර්මාණය ගොඩක් හොඳයි... :)
  12. nwnbs

    Example...

    :yes::yes::yes::yes::yes: හොඳ නිර්මාණයක් මිත්‍රයා...:)
  13. nwnbs

    ~nube nikma yama~

    thawakalika wenwemak...lassanata liyala thiyenwa mithraya... :) kalaya gewei ikmanatama...be happy bro... :)
  14. nwnbs

    මට ඔබේ FB එකේ ID එක හරි ඊමේලය හරි දෙන්න..කැමතිනම්... මගේ ඊ මේලය [email protected]

    මට ඔබේ FB එකේ ID එක හරි ඊමේලය හරි දෙන්න..කැමතිනම්... මගේ ඊ මේලය [email protected]
  15. nwnbs

    මාර ගති ඔයී.....

    :shocked:හොරකම් කරල... මොනව උනත් එළ...:)
  16. nwnbs

    තනිවුනු මම....

    සාර්ථක නිර්මාණයක් යාළුවා... ආදරෙන් ලැබෙන හැම දෙයක්ම සුන්දරයි... "සෑමදා නුඹේ අහසේ තනිමකන්නට මම නුඹ ළගම වග නුඹත් දන්නැතුව ඇති..."
  17. nwnbs

    Shape of my heart - 3

    මේක ගොඩක් ලස්සනයි මිත්‍රයා... පසුබිමත් ලස්සනට නිර්මාණය කරල තියෙනව...සුබ පැතුම්...

    No contents