~ජීවිතේ දුර ගිහින්~-Jeevithe Dura Gihin

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජිවිතයේ ආරම්භයේ සිනා සී පැමිනෙන අපි ජිවිතයේ අවසානයේ කිසිත් නොදැන..කිසිත් කියා ගනු බැරිව අනුන් හඬවා නික්ම යයි....

ශේෂ වන්නේ අප කල...කී දෑ පමනෙකි...

අතීතය තුලින් වර්තමානය හා අනාගතය හැඩ ගස්වා ගත හැකි වුවද අතීතයේ පිටුම පෙරලමින් එහි පමනට වඩා එල්බගෙන සිටීම අප කොහෙත්ම නොකල යුත්තකි..

මන්ද එය එක් අතකට අප යන අනාගත ගමනේ වේගය යම් තාක් දුරටකට අඩාල කිරීමට ඉවහල් විය හැකි නිසාවෙනි...

නංගී එන්න එන්නම මිනිස් සන්තානයන්හී ඇතුලාන්තයටම කිඳා බසිමින් විවර කර ගන්නට වෙර දරනා දොරගුළු හා පීර පීරා සොයන්නට වෙහෙසෙනා සත්‍යය නම් සරල එකක් විය නොහැකි බවයි මට හැඟෙන්නේ..එහි සුවිසල් ගැඹුරක් ඇති බව මට ඉවෙන් මෙන් දැනේ...එය ඉතාමත් හොඳ නිමිත්තකි.....

තවත් අර්ථවත්....අපුරු කාව්‍ය සංග්‍රහයකින් අපව මෙසේ සංතෘප්තියට පත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට.....
 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කාලයත් එක්ක හිත පතුලෙ හැංගිලා ගිය ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා මේක කියෙව්වම.
    අර්ථවත් නිර්මානයක්...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    podi sarala wachan tikak ekathu wela godak gaburu retumak tiyana poe ekak oya create karala minu! atta tama meka godak lassana ewagena hoda terumak tiyana poem ekak.PS work ekath godak hodata karala tiyanawa! harima lassanai. keep writing!:love::love::love::love:

    thanks Kasun aiye...
    oya mata kiyala dunnu dewal mata godak watinawa :)
    9.gif
    9.gif
    9.gif

    tarahai mama......ek enne dunne nathuwara
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow
    its true Cuteeee
    100% ture
    that's the real life..it goes on and on......
    none can answer it correctly...as it depends a lot on the various factors..which may be controllable or uncontrollable

    Keep going cutee

    Of Coz thats y we call it LIFE

    Thanks for the nice comment Brother :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hoda nirmanayak.. matath hitenawa man inney magey jivithayata godak athin kiyala.. thanks nanaga... mata eka danuna mey nirmanaya tula..Good luck!!!
    sad but we're trying to keep our smile!!! & i wish that u'll do da same!!!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ජිවිතයේ ආරම්භයේ සිනා සී පැමිනෙන අපි ජිවිතයේ අවසානයේ කිසිත් නොදැන..කිසිත් කියා ගනු බැරිව අනුන් හඬවා නික්ම යයි....

    ශේෂ වන්නේ අප කල...කී දෑ පමනෙකි...

    අතීතය තුලින් වර්තමානය හා අනාගතය හැඩ ගස්වා ගත හැකි වුවද අතීතයේ පිටුම පෙරලමින් එහි පමනට වඩා එල්බගෙන සිටීම අප කොහෙත්ම නොකල යුත්තකි..

    මන්ද එය එක් අතකට අප යන අනාගත ගමනේ වේගය යම් තාක් දුරටකට අඩාල කිරීමට ඉවහල් විය හැකි නිසාවෙනි...

    නංගී එන්න එන්නම මිනිස් සන්තානයන්හී ඇතුලාන්තයටම කිඳා බසිමින් විවර කර ගන්නට වෙර දරනා දොරගුළු හා පීර පීරා සොයන්නට වෙහෙසෙනා සත්‍යය නම් සරල එකක් විය නොහැකි බවයි මට හැඟෙන්නේ..එහි සුවිසල් ගැඹුරක් ඇති බව මට ඉවෙන් මෙන් දැනේ...එය ඉතාමත් හොඳ නිමිත්තකි.....

    තවත් අර්ථවත්....අපුරු කාව්‍ය සංග්‍රහයකින් අපව මෙසේ සංතෘප්තියට පත් කිරීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට.....

    Jeevithe mata Hugaaaaaaak dewal dunna...hugaaaaaaaak dewal aragatta
    eka welawakata sathutak wagema tawa welawalata maha dukak...

    ewa mata matak wenawa. hithenawa..

    ow..mama jeevithe asthira bawa terum ganna uthsaha gannawa aiye.attatama Uthsaha karanawa

    Sthuthi aiyage adahaswalata :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කාලයත් එක්ක හිත පතුලෙ හැංගිලා ගිය ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා මේක කියෙව්වම.
    අර්ථවත් නිර්මානයක්...

    Attatama....
    Sthuthi aiye :)
     
    හිත දුකින් වගේ ගොඩාක් දුර ගිහිල්ලා නේද?.........
    පාවෙන ඔරුවකින් එහා ඉවුරට එගොඩ වෙන්න හබලක් ඕනී.....හබලක් නති ඔරුවක කිමද ඵලය ලබා ගැනීමට නොහැකිනම් අවශ්‍ය දේ.අපට අවශ්‍ය වෙලාවට.....

    කාලය ගෙවී ගියත් කවදා හෝ දවසක අපේ හිත් සපුරාලන පැතුම් ඉටු වේවී කුමන හෝ අයුරකින් අපටත් නොදනීම නොසිතන මොහොතක.....සිතින් තැවෙන තැවෙන වාරයක් වාරයක් පසා ඒ පැතුම් වලට අවඩා අයුබෝ කියනවාට වඩා දුරස් වීමඉ වන්නේ.........
    ජීවිතයත් කාලයත් සමගම බොහෝ දුර තවතවත් යාවී....ඒත්, ඒ ගෙවනා මොහොතක් මොහොතක් පාසා අපේ සිත් තුළ වූ සොඳුරු සේම වේදනාබර මතකයන්ද ඒ සමගම ඉදිරියට යාවී,කිසිදා නොවිසිදුනු පැනයක් ලෙසින්...මන්ද ඒ සිද්දීන් අපිට කතකරනවා සිහියට නැඟේනා විට,අපි ඒ තුළ ජීවත් වූ නිසා......

    වචන වලට අපිව සතුටු කරන්නත් පුලුවන්,හඬවන්නත් පුලුවන්....ඒ වගේම අපිව දිරිමත් කරනවා,නැඟි දොමනස්සයන් ඉදිරියේ....හැමදාම වචන අපිත් එක්කමයි...දලා යනේ නෑ.ඔනී වෙලාවක කතාකරන යලුවෙක්....
    ජීවිතය බොහොඅ දුර ගියත්,තමන්ට ළං කරගතයුතු යමක් තිබේ නම් ඒකට අපි පෙරුම් පුරනවා.....කාලය විසින් ඔක්කොම විසදාවී....අපි හිත විදියටත් වඩා සතුටින්........

    හොඳ තෙමාවක් රැගත් ,හිතට දැනෙන නිර්මනයක්........
    මං කියලා තියෙන දේවල් නොගැළපෙන්න පුලුවන්...ඒවා මේ නිර්මනය කිවවද්දී හිතට ආවා....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    hoda nirmanayak.. matath hitenawa man inney magey jivithayata godak athin kiyala.. thanks nanaga... mata eka danuna mey nirmanaya tula..Good luck!!!
    sad but we're trying to keep our smile!!! & i wish that u'll do da same!!!

    Godaak Sthuthi Aiye..

    Jeevithe gana apita hitanna one e wenuwen kalaya wenkarannath one

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිත දුකින් වගේ ගොඩාක් දුර ගිහිල්ලා නේද?.........
    පාවෙන ඔරුවකින් එහා ඉවුරට එගොඩ වෙන්න හබලක් ඕනී.....හබලක් නති ඔරුවක කිමද ඵලය ලබා ගැනීමට නොහැකිනම් අවශ්‍ය දේ.අපට අවශ්‍ය වෙලාවට.....

    කාලය ගෙවී ගියත් කවදා හෝ දවසක අපේ හිත් සපුරාලන පැතුම් ඉටු වේවී කුමන හෝ අයුරකින් අපටත් නොදනීම නොසිතන මොහොතක.....සිතින් තැවෙන තැවෙන වාරයක් වාරයක් පසා ඒ පැතුම් වලට අවඩා අයුබෝ කියනවාට වඩා දුරස් වීමඉ වන්නේ.........
    ජීවිතයත් කාලයත් සමගම බොහෝ දුර තවතවත් යාවී....ඒත්, ඒ ගෙවනා මොහොතක් මොහොතක් පාසා අපේ සිත් තුළ වූ සොඳුරු සේම වේදනාබර මතකයන්ද ඒ සමගම ඉදිරියට යාවී,කිසිදා නොවිසිදුනු පැනයක් ලෙසින්...මන්ද ඒ සිද්දීන් අපිට කතකරනවා සිහියට නැඟේනා විට,අපි ඒ තුළ ජීවත් වූ නිසා......
    වචන වලට අපිව සතුටු කරන්නත් පුලුවන්,හඬවන්නත් පුලුවන්....ඒ වගේම අපිව දිරිමත් කරනවා,නැඟි දොමනස්සයන් ඉදිරියේ....හැමදාම වචන අපිත් එක්කමයි...දලා යනේ නෑ.ඔනී වෙලාවක කතාකරන යලුවෙක්....
    ජීවිතය බොහොඅ දුර ගියත්,තමන්ට ළං කරගතයුතු යමක් තිබේ නම් ඒකට අපි පෙරුම් පුරනවා.....කාලය විසින් ඔක්කොම විසදාවී....අපි හිත විදියටත් වඩා සතුටින්........

    හොඳ තෙමාවක් රැගත් ,හිතට දැනෙන නිර්මනයක්........
    මං කියලා තියෙන දේවල් නොගැළපෙන්න පුලුවන්...ඒවා මේ නිර්මනය කිවවද්දී හිතට ආවා....

    Interesting....

    Attatama ow

    oya kiyapu de hariyatama hari:)

    bohoma sthuthi aiye adahaswalata :)