1. nwnbs

    Complete- YOU

    අපූරු පද පෙළක්...ලස්සනයි සහෝ...:)
  2. nwnbs

    :lol::lol::lol:සිරාවට...

    :lol::lol::lol:සිරාවට...
  3. nwnbs

    නතුව නැතුව...යාළුවන්ව අමතක කරන්න හොඳ නෑනෙ... මම නම් ඊයෙම බැළුවා...5 එනකම් ඉන්නෙ දැන්...දෙයියන්ට...

    නතුව නැතුව...යාළුවන්ව අමතක කරන්න හොඳ නෑනෙ... මම නම් ඊයෙම බැළුවා...5 එනකම් ඉන්නෙ දැන්...දෙයියන්ට බැයිද හාස්කමක් එහෙම කොරල ඊළඟ සතියෙ එක පෙන්නන්න අපිට :D
  4. nwnbs

    මරු කට් එකක්නෙ තියෙන්නෙ රැව්ලෙ... :D (වැරදි කෙනෙක් දිහා බලලද දන්නෑ මම ;) ) ඔව්...ඔයාල හැමෝටම...

    මරු කට් එකක්නෙ තියෙන්නෙ රැව්ලෙ... :D (වැරදි කෙනෙක් දිහා බලලද දන්නෑ මම ;) ) ඔව්...ඔයාල හැමෝටම හැමදාමත් සතුටු වෙන්න පුළුවන් දවසක්...(තව පාරක් ඔය වගේ වැඩක් කරනකොට අපිටත් කියන්න...ලොකු ලොකු වැඩ බැරි උනත් පුංචියට හරි සහයෝගයක් දෙන්න කැමතියි මමත්...) හොඳින් ඉන්න හැමදාමත්... :)
  5. nwnbs

    aloooooo malleeeeee...ada niwadu ne...? :D thanks kiwwa ara smallville thread ekata... :D

    aloooooo malleeeeee...ada niwadu ne...? :D thanks kiwwa ara smallville thread ekata... :D
  6. nwnbs

    How brilliant Mr.Holmes...hehehehe

    :dull::dull::dull::eek::)
  7. nwnbs

    How brilliant Mr.Holmes...hehehehe

    little old...but still funny...thnx bro...
  8. nwnbs

    ඉතිං කොහොමද මිත්‍රයා?නැද්ද අළුතින් මුකුත් ලිව්වෙ එහෙම?නිවාඩුවක් නැද්ද?

    ඉතිං කොහොමද මිත්‍රයා?නැද්ද අළුතින් මුකුත් ලිව්වෙ එහෙම?නිවාඩුවක් නැද්ද?
  9. nwnbs

    හ්ම්ම් හ්ම්ම්...එහෙම කියමුකො... :P අපිත් පොල් ගාල තියෙනෝ...ඒකෙ බරපතල කම අපිත් දන්නෝ... :P :P :P...

    හ්ම්ම් හ්ම්ම්...එහෙම කියමුකො... :P අපිත් පොල් ගාල තියෙනෝ...ඒකෙ බරපතල කම අපිත් දන්නෝ... :P :P :P හොඳයි හොඳයි...එහෙනම් මං ගියා...දැන්නම් ඇත්තටම වැඩ වගයක් තියෙනව කරන්න...:) පලිත්තමින් පෝ ගාන්න...අත තූල කලගන්න අපා... බුදු සරණයි...!!!
  10. nwnbs

    බොරු...ඔයා වැඩ කරනවැයි?පොල් ගාන්න ඉගෙන ගන්නව කියලනෙ කීවෙ කලින්... :P මේ දවස් වල වැඩ ටිකක්...

    බොරු...ඔයා වැඩ කරනවැයි?පොල් ගාන්න ඉගෙන ගන්නව කියලනෙ කීවෙ කලින්... :P මේ දවස් වල වැඩ ටිකක් අඩුයි...ඒකයි කම්මැලි...
  11. nwnbs

    මල්ලිගෙ මූණු පොඩ්ඩ දැක්ක මම රොන් අයියගෙ post එකකින්... :D

    මල්ලිගෙ මූණු පොඩ්ඩ දැක්ක මම රොන් අයියගෙ post එකකින්... :D
  12. nwnbs

    නගා ගෙදරටම වෙලාද ඉන්නෙ?ඒක තමා කම්මැලියෙක් වෙලා තියෙන්නෙ...මම නම් වැඩ කරලමයි කම්මැලියෙක් උනේ...

    නගා ගෙදරටම වෙලාද ඉන්නෙ?ඒක තමා කම්මැලියෙක් වෙලා තියෙන්නෙ...මම නම් වැඩ කරලමයි කම්මැලියෙක් උනේ... :P දැනුත් හෝ ගාල වැඩ... :D
  13. nwnbs

    විශේෂයක් නෑ නංග...වෙනද වගේම තමා...කොහොමෙයි නගාට? මගෙත් ඒ "ඤ" වැඩ කරන්නෙ නෑ...මේක read me ෆයිල්...

    විශේෂයක් නෑ නංග...වෙනද වගේම තමා...කොහොමෙයි නගාට? මගෙත් ඒ "ඤ" වැඩ කරන්නෙ නෑ...මේක read me ෆයිල් එකෙන් ගත්තෙ... :D
  14. nwnbs

    ~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

    ඒක අපේ හිතටත් දැනෙනව අය්යේ...මේක ලොකු පිනක්...:)
  15. nwnbs

    ~ මේ කුමන සිතිවිලිද ? ~

    ඉක්මනටම එකතු වී ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා... ලස්සනයි නිර්මාණය නංගා...
  16. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    ok bro...mama balannamko...thnx...:)
  17. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    onna math banna demma...thanx bro...:) anyway...meken koi ekada speedma banne?:oo:
  18. nwnbs

    පද පේලි .....

    උපත ලබා මේ ලෝකේ සැපත යෙදේවී සෝකේ// විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ...කරුමේ...පාපේ ලෙසේ... -ධර්මදාස වල්පොල-
  19. nwnbs

    shopping......

    ඊක්...ඊක්...

    No contents