1. nwnbs

    මාර ගති ඔයී.....

    wOw...koi paththareda giye...?ehuwata ithin balanna lebenne... :)
  2. nwnbs

    minihada man...:rofl::D ela ela... :)

    minihada man...:rofl::D ela ela... :)
  3. nwnbs

    කලකට පසු පැමිණි මගේ Elakiri විචාරය

    smallville waladi dekka misak wediya adunanne nam ne... :P anyway...WELCOME BACK bro...
  4. nwnbs

    Menna Horek [nwnbs]

    :rofl::rofl::rofl:බලමු...ලබන අවුරුද්දෙවත් ගහයිද කියල...:)
  5. nwnbs

    Menna Horek [nwnbs]

    පුරු පුරු පුරු... ස්තුතියි නංගා...:)
  6. nwnbs

    මගෙ හිතේ තියන දූකට ලිව්ව කවියක්......

    සෑහෙන්න දුකකින් තමා ලියල තියෙන්නෙ...හැමදේම හරියයි යාළුවා...ජීවිතේට මූණ දෙන්න...:) මේ දවස් වල ගොඩක් අයට මේ දේ වෙනව වගේ...කොහොමින් කොහොම හරි කවියො ටිකක් නම් බිහිවෙනව...:)
  7. nwnbs

    Menna Horek [nwnbs]

    ඒක තමයි...:( ආවත් නිකම්ම ඉඳලා යනව...මුකුත් ලියන්නෑ...:eek: තව 20යි 7000ට...කවදද ඕක ගහන්නේ...?:oo:
  8. nwnbs

    Menna Horek [nwnbs]

    තව 20යි නේද...?:rolleyes::D
  9. nwnbs

    Menna Horek [nwnbs]

    ස්තුතියි යාළුවා...:) ස්තුතියි X...:)හුඟ කාලෙකින් post එකක් දැක්කෙ...:rofl: ස්තුතියි යාළුවා...:)
  10. nwnbs

    Menna Horek [nwnbs]

    ස්තුතියි සහෝ...:)
  11. nwnbs

    Menna Horek [nwnbs]

    ස්තුතියි...:) :rofl: ස්තුතියි සහෝ...:)
  12. nwnbs

    Menna Horek [nwnbs]

    මාරයි...මාත් දැන් තමයි දැක්කෙ... :D ස්තුතියි යාළුවා...හැමදාකම එකට ඉමු...:)
  13. nwnbs

    Sirakaariya - A short Story by Mahagama Sekera....

    ගොඩක් ස්තුතියි රසික අයියා...ලස්සන කතාවක්... පොත් පත් හොයාගෙන බලන්න නොලැබෙන මං වගේ අයට මේක ගොඩක් වටිනව අයියෙ...ගොඩක් ස්තුතියි...:)
  14. nwnbs

    සැබැවින්ම කරන්නටද ආලය?

    ඔබ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්... එයාගෙ සතුට ඒක නම්...ඒකට ඉඩ දෙන්නම වෙනව...මොකද ඔබ ආදරය කල නිසා ඇයට...:) ලස්සනයි සහෝ...
  15. nwnbs

    එදා සහ අද.......

    ජීවිත බංකුව...හොඳ අදහසක් මිත්‍රයා...:) ඒ ආදරය හිතේ රැඳෙයි...ඒ මතකය හිතේ රැඳෙයි...ජීවිතය ඉවර නෑ...තව කල් ජීවත් වෙන්න ඕනෙ...
  16. nwnbs

    කැ‍ලි‍ ක‍ප‍න‍ ග‍න‍ (kali kapana gana

    :yes::yes::yes: තව තවත් හැකියාවන් වර්ධනය වේවා...:) නිර්මාණය ලස්සනයි...
  17. nwnbs

    ---- ඔබ සිහිවු මොහොතක ----

    වේදනාවත් ලස්සන කවියක්...ආදරේ එහෙමලූ... හොඳ නිර්මාණයක්...
  18. nwnbs

    ඔහු.............!

    විශිෂ්ඨ නිර්මාණයක් සහෝ...සාර්ථකයි...(ඊට වඩා කියන්න වචන නෑ...) දිගටම ලියන්න...
  19. nwnbs

    කැන්ඳන් යාම

    කෝච්චිය අද්දන්න කලින් නැගගන්නෝ...:rofl: ලස්සනයි සහෝ...
  20. nwnbs

    යුදබිමේ දෙවොල.....YudaBime Devola......

    එළ එළ රසික අයියා...මේක ගොඩක් ලස්සනයි...හොඳ නිර්මාණයක්...:)

    No contents