ඇත්තද මේ පාර ගැන කියන කතා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේක අධිවේගි වෙන්නේ අධිවේගි අවම ප්‍රමිතියකට හදපු එකක් නිසා. හුඟක් සල්ලි යට කරලා අවම ලක්ෂන සහිතව කොමිස් ගහන්න ගහපු එකක්.
කෝටි 7000ක් යට කරලා එක පාරක් ගහනවට වඩා මේ කෝටි 7000න් රට පුරාම පාරවල් වල කරන්න හුඟක් වැඩ තියෙනවා.
 
Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    උබට මම මෙහම උත්තර දෙන්නම් සමන්‍ය හොද තත්වයෙත් තියන ඔනම හොද පාරක 100ට යන්න පුලුවන් හරි උදාහරන හැටියට මචන් මම මාසයක් කාටාර් වල හිටියා හරි එහෙ පර වල් අවම වෙගය 80 අනික එහෙ පාරවල් ගොඩක් එව්න් යන්නේ 100ට වැඩි නමුත් එවා අධිවේගි නෙමෙ එවා එහෙ සාමන්‍ය පාරවල් අනිත් එකා අධිවෙගි මාරග කියන්නේ බන් හොඩක් වෙනස් උබ හිතනවා වගෙ වෙගයෙන් යන එක විතරක් නෙමෙ තෙරුනාද එවාගෙ අවට ගියාට යන්න බෑ යන්න ක්‍රමවේදයක් තියනවා හරි අනික එවාට අවාට ගියට බෑ එක නිසා තමා බන් එවාට වෙනම පිවිසුම් මාර්ග තියෙන්නේ තෙරුනාද වෙනම පිටවෙන මාර්ග තියනව ගමනාත්තය ආවට ගියට වෙනස් කරන්න බෑ නිශ්ශිතව ගමන යා යුතුයි

    අනික අධිවේගි මරග මන්තිරුගනින් කියන්න බෑ යකුනෙ :lol:

    මචන් යමක් තෙරුම් ගන්න පුලුවන් මිනිස්සුන්ටයි මෙවා තේරුම් කරන්න ඕනේ.නිකන් බොරුවට උබේ කාලය නාස්ති කර ගන්න එපා මේ වගේ උන්ට මෙවා තේරුම් කරන්න ගිහින්...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මේක අධිවේගි වෙන්නේ අධිවේගි අවම ප්‍රමිතියකට හදපු එකක් නිසා. හුඟක් සල්ලි යට කරලා අවම ලක්ෂන සහිතව කොමිස් ගහන්න ගහපු එකක්.
    කෝටි 7000ක් යට කරලා එක පාරක් ගහනවට වඩා මේ කෝටි 7000න් රට පුරාම පාරවල් වල කරන්න හුඟක් වැඩ තියෙනවා.

    උබනම් හොදට වපරයි :eek: හොදක් පෙන්නෙම නෑ ඔක හදා ගනින් නරකයි හොදයි දෙකම දකින්න
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan etakota oya Mathara bodiya gawa wagemada digatama colombo walata wenakanma para. nikan eka ekata puka dennepa ban. deyak kiyanna kalin deparak hitala balapan. thota molayak kiyala ekak nadda ?
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    384179_2621619627191_1456223845_2744628_1262810599_n.jpg
    :confused::confused::confused:

    kohenda ban me moda kathava hoyagaththe.. :confused: meva dala ubath chater venava dan.. me deka athara hugak venaskam thiyenava..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    umbala oke giya nam ohoma kiyan na..miniha gahanna ati but mahinda wade kara..paara nam supirima supiri....umbala oke tiyana narakama heuwata oken ratata mona taran setak wenawada kiyala podak wat kalpana karan nane....man kiyanne wade hodai
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    high way eke padikayan hara anik hama waahanayakatama meeta wada adu mudalak gewala yanna dunna num biliyana gaanan naya welaa hadaagathha paaren uparima prayojana lankaawata labenawa...

    motorbike walata kattiya akamathi wenna puluwan namuth neethiya hariyata kriyaathmaka kaloth ounuth winayak ethiwa yai..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දෙයක් දාන්න කලින් ඔය උබට තියෙන මොලෙන් හිතල බලපන්... උඹට පෙන්නේ ඔය රූප දෙකේ තියෙන සමාන කම් විතරද කොහෙද..

    අනේ මන්ද බන් උඹල කවද මේවා තේරුම ගනීවිද කියල...
    මෝඩ තර්ක දදා ඉන්නවා...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    high way eke padikayan hara anik hama waahanayakatama meeta wada adu mudalak gewala yanna dunna num biliyana gaanan naya welaa hadaagathha paaren uparima prayojana lankaawata labenawa...

    motorbike walata kattiya akamathi wenna puluwan namuth neethiya hariyata kriyaathmaka kaloth ounuth winayak ethiwa yai..

    අධිව්ගි මාර්ගයක අරමුන සල්ලිම නෙමෙ බන් අනික ඔනම වහනයකට යන්න දෙන්නේ කොමද බන් 100ට වඩා වෙග වලින් අ වාහන දාවනය කලොත් අනතුරු වැඩි අනික තවත් දෙවල් තියනව බලන්න
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රෑ 12න් පස්සේ උදේ 5 වෙනකම් හුඟක් පාරවල් අධිවේගි තමයි. පොලිසිය හිටියොත් කෙලවෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචන් මේ දෙකේ දාල තියෙන කාපට් දෙක වෙනස් .
    Highway එකේ 100 ට ගියාට දැනෙන්නේ නෑ.
    ඒත් වෙන කාපට් පාරක ගියොත් පොඩි ගැස්සිමක් තියෙනවා.
    ඒවගේම වෙන පාරවල් මේකට හැම තැනින්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා එක අවධානයකින් drive කරන්න පුළුවන්.
    එනිසා 100 වේගෙන් දිගටම යන්න පුළුවන්

    :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රෑ 12න් පස්සේ උදේ 5 වෙනකම් හුඟක් පාරවල් අධිවේගි තමයි. පොලිසිය හිටියොත් කෙලවෙනවා.
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    දෙයක් දාන්න කලින් ඔය උබට තියෙන මොලෙන් හිතල බලපන්... උඹට පෙන්නේ ඔය රූප දෙකේ තියෙන සමාන කම් විතරද කොහෙද..

    අනේ මන්ද බන් උඹල කවද මේවා තේරුම ගනීවිද කියල...
    මෝඩ තර්ක දදා ඉන්නවා...
    machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan:confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan:confused::confused:

    ehema lane 3-4 danna china wage loku ratawal hodai.me lankawa.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    machan umba eka pathakata witharak kathakaranna epa kohomath machan highway 1ka lane aduma 3k wath thiyenna one.me rate janathawage salli ahasin pahath wenne na.karana deyak hodin plan karala karanna one umbath kathakaranna kalin hithala balapan:confused::confused:

    මචන් උබේ කියන කතාව එක අතකින් හරි මොකද ඔක ප්‍රමණවත් මදි නමුත් ඔක ඔහොම හරි හැදුනා අනෙක් එක මචන් ඔතන උනෙ සල්ලි ගහන්න කියලා පාර පොඩි කරපු එකක් නෙමෙ ඔය පාර හදන්න සැලසුම් වෙලා තිබුනෙ මීට වසර 10කට පමණ කලින් එ සැලස්ම අපෙම කලකණ්නි නිස හරියට කරන්න උනෙ නෑ දැන් එක කොහොම හරි උනා මචන් නමුත් ඔක අදට ප්‍රමාණවත් නමුත් ඔක ඉක්මනටම පුලුල් කරන්න වෙවි එකත් හැදුවා වගෙම කරයි නමුත් එකෙනුත් සල්ලි ගහවි එක වලක්වගන්න අපෙත් වගකිමක් තියනවා නැතුව අපෙ වගකිම කරන හැම දෙකම වපර ඇහැකින් බලන එක නෙමෙ මචන්
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    අධිව්ගි මාර්ගයක අරමුන සල්ලිම නෙමෙ බන් අනික ඔනම වහනයකට යන්න දෙන්නේ කොමද බන් 100ට වඩා වෙග වලින් අ වාහන දාවනය කලොත් අනතුරු වැඩි අනික තවත් දෙවල් තියනව බලන්න

    eunata api nomal paarawal walth 100ta wadiyenyanawane machan. highway eke..padikayan neha, kaha eri neha,...haras paarawal neha...wahana over take karanakota risk ekak neha,bus stand neha, kada neha....eka nisa anathuru awamai..

    anathurk unoth wenne passen gihilla annoth thamai..

    namuth riyadurange winaya matha siyalla radaapawathinawa...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    eunata api nomal paarawal walth 100ta wadiyenyanawane machan. highway eke..padikayan neha, kaha eri neha,...haras paarawal neha...wahana over take karanakota risk ekak neha,bus stand neha, kada neha....eka nisa anathuru awamai..

    anathurk unoth wenne passen gihilla annoth thamai..

    namuth riyadurange winaya matha siyalla radaapawathinawa...

    එහම නෙමෙයි මොටර් බයික් අනුමත කරන්න බෑ මොකද එක කොච්චර කිවත් අවදානම වැඩි අධිවෙගයෙන් යන්න මොකද ලංකාවෙ එවාටම හදපු බයික් ගෙන්නෙ නෑ මචන් අනික් එක ත්‍රිවිල් කොහොමත් බෑනෙ අනෙක් සමාන්‍ය වාහන වලට යන්න පුලුවන්නේ බන් අනික අධිවේගි මර්ගයක එක අත්වැරැද්දක් උනොත් බන් වාහන ගොඩක් අනතුරට පත්වීමෙ අවධානම වැඩියි මචන්
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    එහම නෙමෙයි මොටර් බයික් අනුමත කරන්න බෑ මොකද එක කොච්චර කිවත් අවදානම වැඩි අධිවෙගයෙන් යන්න මොකද ලංකාවෙ එවාටම හදපු බයික් ගෙන්නෙ නෑ මචන් අනික් එක ත්‍රිවිල් කොහොමත් බෑනෙ අනෙක් සමාන්‍ය වාහන වලට යන්න පුලුවන්නේ බන් අනික අධිවේගි මර්ගයක එක අත්වැරැද්දක් උනොත් බන් වාහන ගොඩක් අනතුරට පත්වීමෙ අවධානම වැඩියි මචන්

    ow 400cc wath oni.:yes:..eth matath hithenne ape express way ekata bike galapenne neha..paara , three wheel num kohomatawath beha...

    anik waahana walata gaana tikak adu kaloth hodai...matharata aduma gaane 500k wath gaththoth podi minihata daranna beha..puluwan tharam waahana parrata daanna dirimath karanna oni.. mokada paara use karana tharamata thamai ratata waasi..