එදා මෙදා තුර බිහි වූ ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස සැලකෙන The Beatles හී අවසාන ගීතය මේ මස 2 වනදා එළිදැක්වූවා..එය අද දින UK single chartහි පළමු තැනට පත් වුනා..මෙය The Beatlesගේ 18 වන UK no.1 hit එක...
1977 කැසට් පටයක John Lennon තැබූ demo සටහනකින් ඇරඹි ගීතයේ නිර්මාණය1980 Lennonගේ ඝාතනයෙන් පසු...