~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙන්න මගෙන් තවත් ගටලුවක්.
    cos සුත්‍රයෙන් cot ප්‍රමෙය අපෝහනය කරන්න.

    බලමු..කලින් හදලා නෑ වගේ...තෑන්ක්ස් :)

    dan ethakota mekada science book eke awasanaya.:(
    hamoma A/L karala iwarai kiyala danagaththama ganan dana eke unanduwath adu una wage neda.:baffled:

    හ්ම්ම් අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා... මේ කරන් ආව විදිහටම කරන් යමු...අනික කට්ටිය ගොඩක් ඉන්නවනේ දැන් ..:yes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    dan ethakota mekada science book eke awasanaya.:(
    hamoma A/L karala iwarai kiyala danagaththama ganan dana eke unanduwath adu una wage neda.:baffled:

    ekaunoth nam wade iwarai. oyala thamai godakma ganan daanda one:):):) mokada mata wada oyaalata tikak hari mathakaine A/L dewal.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Helloooo....thread eka nagalama gihin wage..me paththe wadiya ennath bari una...mokada karanne???
    ඉතින් ඉතින් කොහොමද ? :)
    :) ඔව් හොඳට යනවා ....හ්ම්ම් දැනට නම් කෙමිස්ට්‍රි පිලිබඳ ප්‍රශ්නයක් තමා...:lol:
    එක්කෙනෙක් ඇරෙන්න අනික් කවුරුත් කැමති නෑ නේ ඒ විශයට :lol:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඉතින් ඉතින් කොහොමද ? :)
    :) ඔව් හොඳට යනවා ....හ්ම්ම් දැනට නම් කෙමිස්ට්‍රි පිලිබඳ ප්‍රශ්නයක් තමා...:lol:
    එක්කෙනෙක් ඇරෙන්න අනික් කවුරුත් කැමති නෑ නේ ඒ විශයට :lol:
    mamath chem walta kamathi...ekata thama hondama resultz thiyenne...:):)kauda anith kena...