1. madushankads

    කටුනායක

    ela
  2. madushankads

    කටුනායක

    meka boruwak 100% sure hinda kiyanne.......
  3. madushankads

    Hard Talk with Kumara456

    මේ අපේ කුප්ප කුමාර නේ!
  4. madushankads

    වාහන කැලි වල අපි නොදන්නා නම්

    ow ban shop ekata gihin sample eka naththan hena kattak kanne
  5. madushankads

    වාහන කැලි වල අපි නොදන්නා නම්

    වාහන කැලි වල අපි නොදන්නා නම් ගොඩක් වෙලාවට වාහන වල පාට්ස් ගන්න යද්දී හා ඉන්ටනෙට් එකේ හොයද්දි අදාල පාට් එකේ නම දන්නේ නැතුව ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා, fb එකේ උඩ පල්ලෙහා යද්දී හම්බුනා මෙන්න මේ ඉමේජ් ටික උබලටත් දැනගන්න එක්ක ශෙයා කළා ඔන්, සමහර ඒවා නං ටිකක් අපැහැදිලි එකට සමාවෙන්න...
  6. madushankads

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    මටත් ඔය උන තියෙනවා බන්, මේ 3 වෙනි අවුරුද්ද!
  7. madushankads

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෝ මේ කුකුල්ලු, අලුත වෙච්ච සිද්දි නැද්ද?
  8. madushankads

    ගුවන් යානා කනත්ත

    :P:yes::yes::yes::yes::P
  9. madushankads

    ගුවන් යානා කනත්ත

    :yes::yes::yes::yes: :(:(:(:( elaz :cool::cool::cool:
  10. madushankads

    ගුවන් යානා කනත්ත

    උබ මාර පොරක්නේ තැන්කු තැන්කු, මේ පරණ ට්‍රයි ස්ටාර් එකක් නේ!
  11. madushankads

    ගුවන් යානා කනත්ත

    උබ කිව්ව ගමන් හොයලා බැලුවා තාම හම්බුනේ නැ බන්.
  12. madushankads

    ගුවන් යානා කනත්ත

    :cool: ow ban F-14 tika dakkahama thani ahata adenne......
  13. madushankads

    ගුවන් යානා කනත්ත

    අඩේ සිරාවට?
  14. madushankads

    ගුවන් යානා කනත්ත

    ගුවන් යානා කනත්ත ගුගල් දෙයියගේ එහෙ මෙහෙ යද්දී දැක්කේ, ගුවන් යානා කනත්තක්, බොලට බලන්නත් එක්ක දැම්මා. හම්මේ ඉතින් ඔක්කොම යකඩ වලට දෙන්න........... මෙතන ගුවන් යානා 4400 විතර තියෙනවා කියලා තමා කියන්නේ...... වැඩි විස්තර ඕනේ නං මෙන්න ලින්කුව...
  15. madushankads

    වාහනයක් ගන්න Indra Traders හොදයිද ? Help

    sale kaarayangen gannawanan godak parissamen, godak thiyenne accident vehicle repair karala.

    No contents