කටුනායක වැඩ ඉවරයි - ලබන සතියේ 6 වනදා විවෘතයි
කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු මේ වනවිට
අපේක්ෂා කළාක්
මෙන් මුළුමනින්ම පාහේ නිමකර ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නිමකර ඇති බවත්
මේ දක්වා මගීන්ට සිදුවූ බාධා ඉවත් කරමින් ලබන අප්‍රෙල් 6 වනදා සිට පැය 24 වඩාත් කාර්යක්ෂම ලෙස සේවාවන් අරඹනු ඇති බවත් ඔහු දන්වා සිටී.

Last edited: