1. K

    Kohomada rasne

    :shocked::rofl:
  2. K

    Kohomada rasne

    වත්තෙ ගහක් යට බූරුඇඳක් දාගත්තා මෙතෙන්ට හුළං එනවා.
  3. K

    නිතරම උගුර කාරන්න ඕනේ

    ඕකට ඉතිං ENT Doctor කෙනෙක් ගාවට යන්න. සමහර වෙලාවට ඇදුම ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
  4. K

    වීසා නිකුත් කිරීම සමාගමකට දුන්නේ කැබිනට් අනුමැතියෙන්... - ටිරාන් අලස්

    ලංකාවෙ it වැඩ්ඩොන්ට බැරිද ඔය සිස්ටම් එක හදලා මේන්ටේන් කරන්න.
  5. K

    නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා

    ලංකාවෙදි බුද්ධිමතුන් ප්‍රතික්ෂේප වීම සුලභ දෙයක්.
  6. K

    හිත එක තැනක නැද්ද?

    එක සිත දෙතැනක නතරවෙලා.
  7. K

    නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

    දක්ෂ මනුස්සයෙක්.
  8. K

    පිලිකා හැදෙන්න හේතුව මොකක්ද?

    ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වලවූ විට පිළිකා වැළදඳීමට පුළුවන් එසේ වීමට අදාල හැම හේතුවක්ම හොයාගෙන නෑ.
  9. K

    මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

    ram, hard drive or new hardware changes. registry value changes වෙන්නත් පුලුවන් malware නිසා.
  10. K

    මේක මේ ගානට වටිනවද?

    තව කීයක් හරි එකතු කරගෙන Nissan march k11 වගේ එකක් බලන්න.
  11. K

    මේක මේ ගානට වටිනවද?

    ස්පෙයාර් පාට් නම් අඩු ඇති අනික ඉන්ධන පරිභෝජනය ඉහලයි.
  12. K

    සිල්ලර කඩේකට

    සාමාන්‍යයෙන් එදිනෙදා අවශ්‍ය බඩු ටිකක් දාල පටන්ගන්න ටික දවසක් යනකොට දැනගන්න පුලුවන් මොනවද ඔය පැත්තෙ මිනිස්සු ඉල්ලන්නෙ කියලා. තව අවට කඩවල මොනවද තියෙන්නෙ කියල බලන්න.
  13. K

    පලු කියන ෆෘට් එක මොකද්ද

    වීර, පලු සහ මොර කාලෙකින් රස බැලුවෙ නෑ.
  14. K

    සිල්ලර කඩේකට

    බදු..? ප්‍රාදේශීය සභාවෙන් තමයි දැනගන්න පුලුවන්.
  15. K

    වතු සේවක වැටුප ඉහළට #Ranil

    තුන්සිය ගානක් කම්පනි එකෙන් ඉතුරු ට්ක රජයෙන් විශේෂ දීමනාවක් වගේ මට හිතෙන්නෙ.
  16. K

    වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

    ඔය පොඩි වාහන වල තමයි මිල වැඩිවෙන්නෙ අනිත් ඒවා පොඩ්ඩක් අඩුවෙලා වගේ පේනවා. තමන් ලොකු අවධානමක වැටෙන්නැත්නම් අඩුවීමක් දකිනකොට ගන්න.
  17. K

    True size of Australia 🦘 🇦🇺

    ඕස්ට්‍රේලියාවෙත් කාන්තාර ප්‍රදේශ තියනවා නේද 1/4 විතර ජීවත් වෙන්න අමාරු.
  18. K

    True size of Australia 🦘 🇦🇺

    රටක් නෙමේ ලෝකයක්.
  19. K

    ♦️මැණික්හින්න රෝහලේ ගුටි කෙලියක්‌

    චුට්ටක් බිව්වට කමක්නෑ :ROFLMAO:

    No contents