1. K

    වැඩිය සිංහලු කරන්නේ නැති, හැබැයි ලංකාවේ ඉන්න සිංහලුන්ට අඩු වියදමින් එන්ටටේන්මන්ට් වලට, හොබීස් වලට, කරන්න පුළුවන් දේවල් මොනවද?

    ඇන්ටිලා පසුපස පැන්නීම, ට්‍රැවල් විත් වයිෆ්, ගංජා කුඩු සෙවීම, කාන්තාවන් නාන ස්ථාන නැරඹීමට යාම සහ සමාජ මාධ්‍ය තුල කාලය කෑම. බොහෝ දෙනෙක් විනෝදාංයක යෙදීම සමාජ සම්මතයක් ලෙස පිලිගන්නෙ නෑ ඒක අනවශ්‍ය වියදමක් කාලය කා දැමීමක් ලෙසයි දකින්නෙ ඒකත් හේතුවක් නැඹුරුව අඩුවීමට.
  2. K

    ඉනට හරියන්ඩ කලිසම මහගන්ඩ බැරි රනිල් ආර්ථිකේ හදයිද

    කන්න බොන්න තෙල් බෙහෙත් නැතුව හිටපු රටක් එක පාර සංවර්ධනයකට යන්නෙ නෑ. රටෙන්ම හූරලා තමයි පවතවගෙන යන්න වෙන්නෙ. ණය ප්‍රතිව්‍යූහගත කාරණය සාර්ථක වුනොත් ආර්ථික සංවර්ධන ගැණ හිතන්න පුලුවන් ඊට පස්සෙ.
  3. K

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    Trust me bro! :ROFLMAO: news channels wala dakka.
  4. K

    මේ මැටි ද?

    මැටි වලින් හදන්නෙ dsi tile shops බලන්න.
  5. K

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    හස්බන්ඩ් ගදරට එනකොට මූ ඇටෑක් කලා ඒත් කහොමහරි ෆයිට් එකක් දීලා පිහිය උදුරගෙන, දරුණු තුවාල නිසා තමයි උදව් ඉල්ලලා කෑගලා තියෙන්නෙ ඵලියට ගිහිල්ල.
  6. K

    මොනවද මේ "Transshipment" කියන්නේ? 🚢⚓🛳️

    වරායක් හාරගෙන හිටියා නැව් ආවෙ නෑ.. දුන්නා චයිනාලේප අසමෝදගම් දැන් සනීපයි.
  7. K

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    මොන රටක සිටියත් මනුෂ්‍ය වේශයෙන් සිටිනා තිරිසනුන්ගෙන් ජීවිතය රැකගැනීම පහසු නැත.
  8. K

    වෑල්ඩින් වැඩ ඉගෙන ගන්න කෝස් තියෙනව ද බන්

    ඔරුගොඩවත්ත කාර්මික තාක්ෂණ ආයතනයෙ තියනවා.
  9. K

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    යූකේ වුන් අපිව යටත් කරගෙන හිටපු නිසා තමයි ගොඩබහින්න චාන්ස් එක දුන්නෙ අනික අපි උන්ගෙ භාශාව හා සිස්ටම් එකට හැඩගැහිලා හිටියෙ ඒ වෙනකොට. එතනින් තමයි වටපට රටවලට පනින්න අවස්ථාව හදාගත්තෙ.
  10. K

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    ඉස්සර නම් ඕවා ගොඩක්ම අඩුවෙන් තිබුනෙ යුරෝප් රටවල විශේෂයෙන් ස්වීඩන්, නෝර්වේ, ඩෙන්මාර්ක් පින්ලන්ඩ් වගේ රටවල. ජර්මනිය, ඉතාලිය, ඕලන්දය, ප්‍රංශය වගේ රටවල උනත් ලොකු කරදරයක් තිබ්බෙ නෑ. immigrant ලා වැඩිවෙනකොට තමයි කේස් වැඩි වෙන්නෙ.
  11. K

    සිංහ යක්ක පුතුන් සුද්දොන්ට කොච්චි ගූ යන්න ගහයි - Video සහිතයි.

    3 වන පංතියෙ ටිකට් අරන් 1 වන පංතියෙ ගියා කියලාලු.
  12. K

    13 හැවිරිදි සිසුවෙක් සංචාරයකට පැමිණි අවුරුදු 30ක සුද්දියකට අතවර කරයි..

    අතවර කියන්නෙ එහෙන් මෙහෙන් මිරිකනවා වගේ දේවල් කරන්න ඇති.
  13. K

    Questions Flashback ගෘප් එක ලයිව් ගහන්නේ නැහැ ?

    උන්ගෙම සින්දුවක් දෙකක් රෙකෝඩින් දැම්මට අනිත් ඕක්කොම ලයිව් ගහන්නෙ හැම බෑන්ඩ් එකක්ම වගේ. හැබැයි ඉක්විප්මන්ට් ප්‍රෝරෝග්රෑම් කරගන්නවා සිංදු වලට අවශ්‍ය විදිහට. ඉස්සර භාතිය සංතුශ් වගේ අය නම් බැකින් ට්‍රැක් ප්ලේ කරා පොඩි බෑන්ඩ් එක්ක ශෝ කරනකොට. ප්ලේ කරන්න බැරුව බෑන්ඩ් ගහනවා කියන්නෙ දැලිපිහියෙන් කිරි...
  14. K

    කොළබ ගෙවල්

    ඔව් වාහන වගේ තමයි. තක්සේරුවත් 100% නිවැරදි නෑ ආසන්න අගයක් තමයි.

    No contents