dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස.
මේවා ලංකාවෙ විකුනන්න තියනවා පොඩි...