පේන්ට් එක විතරක් ගහලා බෑ ප්‍රයිමර් එකක් ගහලා පිලර් එකකුත් ගහන්න ඕන ඒක හොඳට ස්මූත් වෙන්න මැදලා තීන්ත එක ගහන්න තිනර් 25% විතර කලවම් කරලා. අතේ හුරුව අවශ්‍යයි ඔය වැඩේට. වායු පීඩනය අඩුකරන්න අවශ්‍ය ගානට ගන් එකේ තීන්ත සහ වායු මිශ්‍රණය හරියට ඇජස් වෙන්නත් ඕන.