Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.
looks beautiful and spacious 😍
kingcapton
Post #73
Feb 23, 2024
Forum:
ElaKiri Talk!
K
How the UN is Holding Back the Sahara Desert
පසුගිය අවුරුදු 100 ට සහරාව 10% කින් වැඩිවෙලා ඒක පැතිරීම අඩු කරන්න දරන උත්සාහයක්.
kingcapton
Post #10
Feb 22, 2024
Forum:
ElaKiri Talk!
K
ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?
මොන ආර්ථිකේ තිබ්බත් ඩොලර් එන්නැත්නම් ලෝකෙ අඩු මිලට තියන දේවල් ගන්න බෑ.
kingcapton
Post #34
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
K
ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ 18% ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
කොස්ට් රිෆ්ලෙක්ටිව් නෙමේ බිලියන 65කට අධික ලාභයක් ලබලා තියනවලු මේ වනකොට, ඔහොම වෙනකොට අනිත් කර්මාන්ත හා සේවා කඩාවැටෙනවා කරගන්න බැරුව.
kingcapton
Post #42
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
K
ප්‍රියා සූරියසේන මහත්තයට වෙලා තියෙන දේ
මරු කටහඩක් තියන සුපිරි ගායකයෙක් තමයි. ''සුදු පරවි රෑනසේ පියා සලා'' ''මේ පාලු මාවතේ''
kingcapton
Post #16
Feb 21, 2024
Forum:
ElaKiri Talk!
K
A/C ON වෙන්න පරක්කු වෙනවා.
It can be anything from low gas pressure, to a blown ac radiator fuse to a faulty compressor.
kingcapton
Post #8
Feb 20, 2024
Forum:
Vehicle Talks
K
එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨
බල්ලොත් එක්ක බෑ. මාර කරුමයක්.
kingcapton
Post #8
Feb 20, 2024
Forum:
ElaKiri Talk!
K
Relationship එකක් sinhalu
15 දි 16 දි ඕහොම හිතාගෙන හිටියා ඒත් ඒ සීලයෙ ඉන්න බැරිවුනා. හැබැයි අත්දැකීම් ලැබුනා ඒක වටිනවා ඉදිරියට යන්න.
kingcapton
Post #5
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
ගණන් වැඩි phone එකක නම් කොලිටි හොඳට එනවා හොඳ මයික් එකකිනුත් වනසක් කරන්න පුළුවන්.
kingcapton
Post #8
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
කටහඩ වෙනස් නොකර ගන්න එක තමයි මයික් එකක කාර්ය හැබැයි බාල ඒවයින් සුපැහැදිලි හඬක් එන්නෙ නෑ. ඕඩියො එඩිට් කරන සොෆ්ට්වෙයාර් එකකින් වෙනස්කම් කරන්න පුලුවන් යම් තරමකට.
kingcapton
Post #6
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
Daraz බලන්න.
kingcapton
Post #4
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
noise නැති තැනකට නම් condenser microphone හොඳයි වටපිට ශබ්ද තියනවානම් dynamic microphone තමයි හොඳ.
kingcapton
Post #2
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?
දෙකම ඕන හැබැයි ඉන්ධන හා විදුලියට ඉහල මිලක් ගෙවමින් කරන්න අමාරුයි ඔය දෙක අඩුවෙන්නන ඕන ආර්ථිකය දියුණු කරන්න නම්.
kingcapton
Post #12
Feb 20, 2024
Forum:
ElaKiri Talk!
K
ඩොලර් 1 = 330යි. ඉන්දරේ මීක් නෑ
බෙල්ලම කපනවා.
kingcapton
Post #15
Feb 19, 2024
Forum:
ElaKiri Talk!
K
පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
පාකින්සන් හොඳකරනවට වඩා පාලනය කිරීම තමයි කරන්නෙ.
kingcapton
Post #4
Feb 19, 2024
Forum:
Health & Lifestyle
K
ඩොලර් problem
යන හේතුව අනුව වෙනස් වෙනවා.
kingcapton
Post #19
Feb 19, 2024
Forum:
ElaKiri Talk!
K
ඩොලර් problem
බැංකු වලින් ගන්නෙ නෑ පිටින් තමයි මාරුකරන්න වෙන්නෙ. සමහර රත්තරංබඩු කඩවලත් ගන්නවා මං දැක්කා වීඩියෝවක සුද්දෙක් සල්ලි මාරුකරනවා එහෙම තැනකින්
kingcapton
Post #17
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
සිංහල_කුල_ක්‍රමය
රදා කුලේ
kingcapton
Post #109
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
feels like 39° මිට්ටෝ
2න් පස්සෙ වැඩියි රස්නෙ
kingcapton
Post #20
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
feels like 39° මිට්ටෝ
ගෙවල් ඇතුළත ඉන්නම අමාරුයි. ගස් වලට හැමදාම වතුර දාන්නත් ඕන. climate change.
kingcapton
Post #14
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom