OP - u/mglow_
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Feb 29, 2024 #1 OP - u/mglow_ Reactions: Cypress, Asmodeus and NRTG
jamiezue Well-known member Jul 28, 2008 12,030 1 8,866 113 -~උලක් උඩ-~ Feb 29, 2024 #2 ගහේ අතු කඩා ගෙන වැටෙනවා කියලා වර්නින් එකක් වෙන්න ඇති. ඇත්ත නම් Reactions: TechnWeb, NRTG and poopoo
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Feb 29, 2024 #3 ගහක් වුනාට අපිටත් නගිනවා උත්තො කියන එක වෙන්න ඇති. Reactions: Ulti, Cypress, Any.key and 4 others
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Feb 29, 2024 #4 අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි පැංචාවියන් දිය කෙලිනා හැටි දුටිමි Reactions: diazkolla, Mr.dark, kinkon and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 29, 2024 #5 Reactions: Candid-B, gamerlk, Asmodeus and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Feb 29, 2024 #6 ගහ යට පොඩ්ඩක් ඉදිරියෙන් ලිස්සනවා.... Reactions: Ulti, Candid-B, kingcapton and 5 others
Mr.dark Well-known member Jun 2, 2022 4,443 6,322 113 Feb 29, 2024 #7 දඩාර ගහක් ලග ගහලා තියෙද්දි තේරෙනවනෙ Reactions: NRTG and gamerlk
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Feb 29, 2024 #8 "ගහ යට ඩිස්කො පාටියක්..., බේබද්දන් ගැවසෙන බැවින් ප්රවේශමෙන් ධාවනය කරන්න.." Reactions: Ulti, BLACKLIST_MEMBER, Candid-B and 2 others
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Feb 29, 2024 #9 ගස් තට්ටු දමන ස්ථානය ඉදිරියෙණි Reactions: Ulti, AVES and NRTG
K kingcapton Well-known member Sep 28, 2012 5,341 6,519 113 Mar 1, 2024 #10 අත්තක් පහත්වන විට ඉක්මනින් දුවන්න. Reactions: Ulti and NRTG
AVES Well-known member Mar 3, 2018 1,258 1,732 113 SKY Mar 1, 2024 #12 ලිස්සනවට බයවෙන්න එපා මචං! මං පිටිපස්සෙන් ඉන්නවා Reactions: Ulti, Cypress and NRTG
C Cypress Well-known member Jul 22, 2021 16,078 27,483 113 Mar 2, 2024 #13 poopoo said: OP - u/mglow_ Click to expand... ගහට නගින ස්තානය ඉදිරියෙන් Reactions: kingcapton and NRTG
Candid-B Well-known member Apr 25, 2019 34,848 1 60,716 113 Mother Earth Mar 2, 2024 #14 ගහ දන්න මිනිහට කොල කඩා පාන්න එපා කියල Reactions: kinkon, Cypress and NRTG