1. K

    සුද්දොන්ගෙ ලොකු scene

    ඕකෙ ඇත්තක් තියනවා. උන් ගොඩක් වෙලාවට නොදන්න වුන් එක්ක වැඩිය ඇයි හොඳයියට යන්නෙ නෑ
  2. K

    බල්ලා accident උනා

    බල්ලට උනත් ජීවත් වෙනකන් කන්න බොන්න දීලා බලාගන්න spinal cord එකට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුනොත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හරියට වැඩ නොකර ගිහිල්ලා ඉක්මනට මැරෙන්නත් පුළුවන්. උදාහරණ: මලපහ කිරීම, මූත්‍රා කිරීම, වකුගඩු, බඩවැල් ආදිය.
  3. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    ඔව් ඒවත් ඉතිං මනෝභාවය වෙනස් කරන සහ බොහෝ සංජානන ක්‍රියාවලීන්ට බලපාන ප්‍රබල මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය නෙ.
  4. K

    සෝනි XZ3 එකක් ගත්තා.

    I had to go and turn on mass storage. Settings > Xperia Connectivity > USB Connectivity > USB connection Mode. unlock karala inna.
  5. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    අපේ මොළයට පුලුවන් රූප මවාපෑමට හා ශබ්ද ඇසීමට සැලස්වීමට, ජීව රසායනික වෙනස්වීම් මත ඒ සඳහා අපි සූදානම් නම්. ඒ නිසා මේවා බාහිර දේවල් ලෙස නොසිතන එක හොඳයි. පොඩිකාලෙ ඉඳන්ම ඔවා ඔලුවට වැටිලා තියන නිසා කිසියම් විශ්වාසයක ගොඩනැගිලා තියනවා ඒක සමහරුන්ට දරුණුවට බලපානව.
  6. K

    18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

    මිනිස්සුන්ට ඇතිවන සියලුම කායික හා මානසික රෝග මේ වන විට හඳුනාගෙන නෑ. ඔය හුස්ම හිර වීම ඇදුම වැනි තත්ත්වයක් (chest tightness) වෙන්නත් පුළුවන් මොකද ඇදුම කියන්නෙත් මනෝකායික රෝගයක්.
  7. K

    LRT අවලංගු කළාට ශ්‍රී ලංකාව ගාස්තු ගෙවිය යුතු බව ජපන් මුදල් අමාත්‍ය දන්වයි

    LRT සැත්කම කරලා තිබුනානම් මේ කිසි කරදරයක් නෑ. දැන් කොහොම හරි ටැක්ස් වැඩිකරලා හරි ඕක ගෙවලා දාමු. :ROFLMAO:
  8. K

    ජිම් යන උන්ගේ බිජ්ජ. ඩොක්ටර් සචින්!

    ඒවත් හොඳයි වෙන මොකුත් හිතාගන්න බැරිනම්.
  9. K

    ජිම් යන උන්ගේ බිජ්ජ. ඩොක්ටර් සචින්!

    මුලු ජීවිතයම සෙක්ස් තමයි කියලා හිතන්න ගත්තහම ජීවිතය විනාශ වෙනවා.
  10. K

    ටින්මාළු ආනයනය නවතී

    process time eka adukara ganna acid ekathu karanawa wenna puluwan.
  11. K

    බට්ට ඇලේ යද්දි ඇල්ටෝ මිට්ටා සේප්පෙකේ මීක් නොකියම මාරු

    බට්ටා විදගෙන ඇවිල්ලා කැලේ පැන්නා.
  12. K

    දොස්තරලාට දුන්න රුපියල් 35000 දීමනාව රෝහලේ සියලු සේවකයෝ ඉල්ලයි. මෙහෙම ගියොත් රට වල පල්ලට, ඒත් සියත ටෙලි වැකිය නිහඬයි.

    ලංකාව තුල වෛද්‍යවරු බිහිවීම සීමා කරලා තියෙන්නෙ (පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා) ඒකත් මේ ගැටළුවට හේතුවක්.
  13. K

    දොස්ත්රලගේ පඩි

    ලංකාව තුල වෛද්‍යවරු බිහිවීම සීමා කරලා තියෙන්නෙ (පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා) ඒකත් මේ ගැටළුවට හේතුවක්.
  14. K

    මෙන්න මේකට ඇක්ශන් එකක් ගනින්කො පුලුවන් එකෙක්

    මනස නොවැඩුණු මෙවැනි අය ගැන ඉබාගාතෙ ඇවිදීම ශෝචනීය තත්ත්වයක්
  15. K

    ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

    යතාර්ථය අවබෝධ කරගැනීමට, අනතුරුදායක දේවල් වලින් ජීවිතය ආරක්ෂාකර ගැනීමට.
  16. K

    ඩෙංගු ලොවපුරා අසාමාන්‍ය පැතිරීමක් ගැන WHO බිය පලකරයි.

    මදුරුවො ඉන්නවා රෝග බෝකරන එවුන් නෑ
  17. K

    ඩෙංගු ලොවපුරා අසාමාන්‍ය පැතිරීමක් ගැන WHO බිය පලකරයි.

    දුර්ලභ රෝගයක් ලෙස මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිදානය සැලකූ ඩෙංගු වැළඳීම ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ . ඩෙංගු උණ ප්‍රථම වරට 1779 දී හඳුනා ගන්නා ලද අතර, එයින් පෙළෙන පිරිස ලේ සමග මල පිට කරන බව දන්නා කරුණකි. එය උණ, හිසරදය, මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීම, වමනය සහ...
  18. K

    පාරිභෝගිකයන් නෑ… සුපිරි වෙලදසැල් 500ක් වැහෙයි…pohottu anduwe sanwardana news

    හදන එවුන් අඩුයි විකුණන (parasite) එවුන් වැඩියි එතකොට පොපිට් නෑ.

    No contents