Binance,Paxful වගේ p2p market වල USDT buy sell කරන අය කව්ද ඉන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Binance,Paxful වගේ p2p market වල USDT buy sell කරන අය කව්ද ඉන්නේ ?

    එහෙම buy sell වැඩේ ලාබද ? එහෙම ලාභ ගන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කොහොමද ඒක වෙන්නේ කියලා .

    USD price එක හැමතිස්සෙම වැඩි වෙන නිසා hold කරන් ඉන්න එක ලාභ නැද්ද?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    Binance,Paxful වගේ p2p market වල USDT buy sell කරන අය කව්ද ඉන්නේ ?

    එහෙම buy sell වැඩේ ලාබද ? එහෙම ලාභ ගන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කොහොමද ඒක වෙන්නේ කියලා .

    USD price එක හැමතිස්සෙම වැඩි වෙන නිසා hold කරන් ඉන්න එක ලාභ නැද්ද?

    usdT hold karan indahan rupiyala kulla kujitha wela tiyenne
     
    • Like
    Reactions: Gajaman007