1. Gajaman007

    දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

    මටත් පෙන්නේ. අර ඔෂධ අමාත්‍යංශයේ අන්ටිජෙන් වංචාව හෙළිවෙන ලිස්ට් එකක් මැකුනලු . මට කතාවක් මතක් උනා . අපේ ගෙවල් ගාව පාරේ ගෙයක් හොරු වගයක් කැඩුවා හොරු පැනලා ගියා රත්‍රන් බදු සල්ලි එහෙම උස්සන්. ගෙදර ට හැරෙන පාරේ ගාව එකත් දුවගෙන කෑගහගෙන ආවා උගෙත් ගෙදර ජනේල්ල කඩලා ෆෝන් එක උස්සන් ගියා කියලා . පස්සේ...
  2. Gajaman007

    "නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"

    කියන්ට බලන්න ඉස්සර කරලා දැන් කරන්න බැරි වෙච්ච දේවල්. ? :) ඇත්ත දේවල් කියපන් හොඳේ . විශ්ව ශක්ති. ධාතු.විශ්ව කර්ම , දේව බල වගේ දේවල් නොකිය. උදාහරණ දෙන්න, sorry autonomous බං auto නෙවෙයි ------ Post added on 1630450651
  3. Gajaman007

    "නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"

    ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද? දෙයක් හිතා ගන්න බැරිද? ලෝකේ හැම තැනම හැම මිනිත්තුවේම research කරනවා විවිද දේවල් ගැන .තාක්ෂනය, විද්‍යාව, ලෙඩ රෝග පිළිබඳව. ඒවා තත්පරෙන් share වෙනවා. ලෝකේ වටේ ඉන්න scientist ලා අතර. හැම වෙලාවේ. හැම තත්පරේම හැමදේම දියුණු වෙනවා, ගිය මාසේ තිබ්බ කොම්පුටර් එකට වඩා අද...
  4. Gajaman007

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    අක්කගේ උඩුකය චායරුපයක් නැතුව කිසි දෙයක් කියන්න බැහැ
  5. Gajaman007

    our FOREX setup එක මෙන්න

    30000ක් නෙවෙයි. ලක්ෂයක් උනත් ගනින්. හැබැයි හරියට prove කරලා . උබේ නමක් ගමක් දන්නෙත් නැහැ. ඔහොම screen recording මටත් දාන්න පුළුවන්
  6. Gajaman007

    our FOREX setup එක මෙන්න

    සොරි බ්‍රෝ. 37000 කින් මාසෙකට 3000කට වඩා ගන්නවා කියන එක විස්වාස කරන්න බැහැ . එකියන්නේ අවරුද්දකට 100% කට වඩා return එකක් :)
  7. Gajaman007

    our FOREX setup එක මෙන්න

    ඔය ගාන මාසෙකට එන්න කියක් account එකේ තියෙනවද කියල කිව්වේ නැහැ නේ
  8. Gajaman007

    our FOREX setup එක මෙන්න

    https://www.quora.com/How-much-monthly-profit-does-an-average-successful-forex-trader-make-in-terms-of-percentage සාමාන්යෙන් හොඳටම කරන කෙනෙක්ට අවරුද්දකට එන්නේ 10-20% උපරිම. ඔය විදිහට 3000$ අවම මාසෙකට එන්න , ඒ කියන්නේ portfolio එක තියෙන්න ඕනේ අවම ඩොලර් 180,000 ක් වත් 20% ගානේ හිතුවත්. පොඩ්ඩක්...
  9. Gajaman007

    ආබාධිත නොවන පැරා ඔලිම්පික්

    ඒ ඌ හිටිය class එකේ අතක් නැතිවෙන්න ඕනේ හරි. අතක් අක්‍රිය වෙන්න ඕනේ. ඉතින් එයාගේ අතක් අක්‍රියයි ඇඟිලි වම අතේ. උන් ඕකට medical ටෙස්ට් කරනවා. අර අතට ECG වගේ electrodes එහෙම හයි කරලා ටෙස්ට් කරනවා ඇති. ඇති ක්‍රියාකාරිත්වය. නැතුව අනේ මගේ ඇත පන නැහැ වගේ බොරු කියලා යන්න බැහැ ඕවට.
  10. Gajaman007

    our FOREX setup එක මෙන්න

    මචන් මම දැක්කා ඔයාගේ video එකක්. එකේ ඔය පෙන්නනවා මාසෙකට 3000-5000 usd වගේ ප්රෝෆිට් . 1) ඒ real account ද ? 2) කියක් වගේ account එකේ තියෙන්න ඕනෙද එහෙම 3000-5000ක් මාසෙකට එන්න ? 3) ලංකාවේ ඩොලර් නැති නිසා. කොහොමද ලංකාවේ උන් forex account වලට සල්ලි දාන්නේ ?
  11. Gajaman007

    ලක්ෂ පති සහ කෝටිපති

    මේ youtube කාරයෝ හැම සොකඩයම හඳුන්වල දෙන්නේ කෝටිපතියෝ කියලා . මම වෙනවා. ට්‍රිලියන පතියෙක්
  12. Gajaman007

    රට බංකොලොත් උනොත් ඊට පස්සේ මොකද වෙන්නෙ?

    එහෙම උනත් පුදුම වෙන්න එපා :) බය්යෝ එත් වැඳගෙන චන්ද දෙනවා.
  13. Gajaman007

    අත් වැඩ (.)(.)

    ATM මැෂිම තියෙන කෑල්ල ඇතුළෙද? ටිසු රෝලක් අරන් යමන්.
  14. Gajaman007

    මෙන්න මුව හොයා ගන්න උදව් කරන්න...

    උගේ FB . එකේ උගේ පොස්ට් වලට like , comments දාපු උන් පෙන්න ඉන්නවා. උන් උගේ යාලුවෝ වෙන්න ඇති. ඒවාට comments දාලා බලපන් තව ෂොප් එකක් තියෙනවා. බම්බලපිටිය.https://www.facebook.com/mactec.lk එකත් පොඩ්ඩක් පොලිසියට කියල බලපන්.
  15. Gajaman007

    WSO2 එකේ දැන් පඩි ගෙවන්නෙ dollar 💲 වලින්ලු

    මේ කප්පෙට වෙන්නේ නැහැ :)
  16. Gajaman007

    Logo design

    අව්ලක් නැහැ වගේ. මම google image සර්ච් එකක් දැම්ම . ඔර්ජිනල් එක අවේ නැහැ. :)
  17. Gajaman007

    Pantry Top ekata granite da hoda tile da hoda?

    ටයිල් නම් එපා. පට්ට ජරාව. මේ වගේ එකෙක් උබටම හදන්න පුළුවන්. MDF සහ සිමෙන්ති දාලා මැඩල . නැත්නම් බස් කෙනෙක් ව hire කරලා වැඩේ කරගන්න.

    No contents