රුපියල් 50000න් මාසයක් කන එකම අස්චර්යක් .
මගේ යාලුවෙක් ඉන්නව උගේ මාසේ වියදම 5ලැක්ස් .
උගේම ගෙදර , උගේම car එකයි SUV එකයි , කිසම ලෝන් එකක් නැහැ .
wife ළමයා ඉන්නවා . අම්මා තාත්තා වෙනම ගෙයක , ඌ වියදම් කරන්නේ.
පොඩ්ඩක් පිටින් කනවා වැඩියි . TV streaming හැම එකම තියෙනවා, Prime , HULU , Netflix...