Covid ආයුර්වේද වෛද්‍ය උපකාරක සේවය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    235805634_359314465725752_3156757716382498453_n.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    යකෝ දියුණු. electric කාර් ගන්න තියෙන කාලේ , ගොන් කරත්ත පාවිච්චි කරන්න හරක් කොහෙද බන් ඉන්නේ?
     
    • Sad
    • Dislike
    Reactions: mr.Z and Gamer1
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යකෝ දියුණු. electric කාර් ගන්න තියෙන කාලේ , ගොන් කරත්ත පාවිච්චි කරන්න හරක් කොහෙද බන් ඉන්නේ?
    electric කාර් වල ගිය යන එන එවුන් තමයි ඔය ICU වල - දොස්තර වාට්ටු වල පිරිලා ඉන්නේ :(
     
    • Like
    Reactions: dj gamaya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරි අපි ගමේ වෙදමහත්තයා ගෙන් අහගන්නම් සුපුන් ජයවීර
     
    • Haha
    Reactions: Ozone4
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි අපි ගමේ වෙදමහත්තයා ගෙන් අහගන්නම් සුපුන් ජයවීර
    එයා ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනා - එයාලට විතරයි අවසර හා බලය තියෙන්නේ - හොර වෙද්දුන්ගෙන් අහල අමාරුවේ වැටෙන්න එපා :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එයා ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනා - එයාලට විතරයි අවසර හා බලය තියෙන්නේ - හොර වෙද්දුන්ගෙන් අහල අමාරුවේ වැටෙන්න එපා :D
    එහෙනම් උඹත් කට පුක වහගෙන ඉදපන්
     
    • Haha
    Reactions: Ozone4
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ehenam umba kiyana ewa ahannat bene.. :lol::lol::lol::lol:
    මම කොතනකවත් මගේ දේවල් කියල නෑනේ - මම කියල තියෙන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු දේවල් - ඒවා අහන්න ඕන නැත්තම් ඉස්පිරිතාලේ පලයං :D
     
    • Like
    Reactions: Janithsl88

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොඳ වැඩක්. අපරාදේ මිනිස්සුන්ට ආයුර්වේදයට තිබ්බ විශ්වාසයත් නැති කළා ධම්මික මගුලක් ගෙනල්ලා.
     
    • Like
    Reactions: fallend
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හොඳ වැඩක්. අපරාදේ මිනිස්සුන්ට ආයුර්වේදයට තිබ්බ විශ්වාසයත් නැති කළා ධම්මික මගුලක් ගෙනල්ලා.
    ඒක කෙරුවෙ වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකක් නේ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Trust Vaccines ! .............................
    HAIL SCIENCE ! .............................
     
    Last edited: