1. Moon In The Sky

    කලින් ත්‍රෙඩ් එකක් දැම්ම වාහනෙ ගෙනාවහම රෝලඩෝ එකක් දාන්න ඕනෙද කියල..

    අඩි 4 වගේ තාප්පයක් තියෙන්නෙ. රෝලඩෝ එකක් දාල නෑ අතින් අරින ගේට්ටුවක් තියෙන්නෙ. ඒ කියන්නෙ තාප්පෙත් තව උස්සන්න වෙනවනෙ.. කොන්ක්‍රීට් slab එකක් දාලා වීදුරු වලින් බිත්ති ගැහුවොත් බර දරාගන්න පුලුවන් වෙයිද? ටෙම්පඩ් ග්ලාස් සෙට් වෙන එකක් නැද්ද? ශීට් එක තනි කලුම වෙන්නත් ඕනෙද? කැබ් එක නැතුව වෑන් එකක් වගේ...
  2. Moon In The Sky

    පට්ට ඩොකා

    අල්ලාහු අක්බර්
  3. Moon In The Sky

    කලින් ත්‍රෙඩ් එකක් දැම්ම වාහනෙ ගෙනාවහම රෝලඩෝ එකක් දාන්න ඕනෙද කියල..

    ඇයි බන් කාර් එකට අමානො ශීට්නම් ත්‍රීවීල් එකට පොල්අතුනම් කැබ් එකකට වගේ මොනවද ඇහුවෙ.
  4. Moon In The Sky

    Starlink mini එකත් එක්ක..

    මමනම් ෆ්‍රි වෙලාවට බන්කරයක් හාරනව. වත්තෙ ටොයිලට් වල තියන නිසා ලොකුවට හාරන්න ඉඩ නෑ.
  5. Moon In The Sky

    උබලගේ විනෝදාංශ මොනවද?

    බෝඩිමේ ඇද උඩට වෙලා කෙල්ලොන්ගෙ ඉන්ස්ට බලල අතේ ගහල විශ්වාසෙ දෙන එක.
  6. Moon In The Sky

    Starlink mini එකත් එක්ක..

    ෆයිබර් එකට සෝල එකෙන් කරන්ට් එක දෙන්න බැරිද?
  7. Moon In The Sky

    කලින් ත්‍රෙඩ් එකක් දැම්ම වාහනෙ ගෙනාවහම රෝලඩෝ එකක් දාන්න ඕනෙද කියල..

    ඒත් ඊට කලින් ගරාජ් එකක් නැත්නම් ඒක හදල ඉන්න ඕනෙ නේද? නැත්නම් වාහනේ අවුවෙ තියන්න වෙන්නෙ.. අර ෆොයිල් එකක් වගේ රෙද්දකින් වාහනේ වැහුවොත් ඒකෙ පේන්ට් එකට ප්‍රශ්නයක් වෙයිද?
  8. Moon In The Sky

    Starlink mini එකත් එක්ක..

    එතකොට starlink එකට සැටලයිට් එකෙන්ට කරන්ට් එක දෙන්නෙ? :confused:
  9. Moon In The Sky

    Kema Loria Again! Bread!

    රිච් ලයිෆ්. :yes::yes: පාන් වලට මාමයිට් ගාල අමුමිරිස් කපල දාල කෑවහම කැරි වල අමුතු රසක් එනව වගේ සුදුලූනු වලත් වෙනම ගුනයක් තියනව. ------ Post added on 1772737926
  10. Moon In The Sky

    තාත්ත නැති වුනා බං!

    නිවන් සුව ලැබේව බන් තාත්තට. :(
  11. Moon In The Sky

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට මොකද උනේ?

    කාටද දුන්නෙ? @IndrajithGamage ටද @tharakaf ටද? :(
  12. Moon In The Sky

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට මොකද උනේ?

    ඊය බන් ගෑනිව වෙන මිනිස්සුන්ට දෙන්න ලැජ්ජ නැද්ද. :(
  13. Moon In The Sky

    tharakaf vs IndrajithGamage

    කවුද Educated? High IQ? කුනුහරපනම් දෙන්නගෙම එකයි. play boy නම් ඉතින් ඉන්දර්ජිත් තමා. තාරක කුනුහරප කියල බරිකම වහගන්නව. වෝට් කරමු බලන්න.
  14. Moon In The Sky

    දැන් යුද්දෙ ගැන කතා නොකරන අය කොන් වෙනවද?

    අද ඔෆිස් එකේ පාටියක් තිබුන, කට්ටිය කතා වෙනව යුද්දෙ ගැන, මගෙන් අහුව උබ මොකද හිතන්නෙ මේ ගැන කියල.. මම මොනව හිතන්නද මම කිව්ව ඉරාකෙටනම් අවුලක් වෙන එකක් නෑ කියල. හිටිය ඔක්කොම උන හිනා උනා මට. :(:(
  15. Moon In The Sky

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට මොකද උනේ?

    :yes: :lol: @රෝසි ආච්චි = කක් තාරක @tharakaf = @IndrajithGamage :lol: :lol:
  16. Moon In The Sky

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට මොකද උනේ?

    ඇයි ඌට එහෙම කියන්නෙ උබල? :baffled:

    No contents