1. Moon In The Sky

    වස්ති රැල්ලට ආයෙත් Vini Restaurant.

    ඔව් අද නිනද යන එකකුත් නෑ.. හෙට ගිහින් පොල් ගෙඩියක් ගහනව. :yes::yes: ඌ ඉන්නව වීඩියෝ එකේ. ඔය සෙට් එකේ ආතල්ම එකා ඌ මටනම්.
  2. Moon In The Sky

    කෙල්ලෙක් කොල්ලෙක් අතර වයස පරතරය

    Marry කරන්න Love affair එකකට සාමාන්‍යෙන් හොදම වයස පරතරය මොකක්ද?
  3. Moon In The Sky

    අම්මෝ බං රස්නෙ. ෆෑන් දැම්මට රස්නෙ හුලං එන්නෙ. නාගෙන ආව

    උදේට සම්බෝලයි බතුයි කෑව. දවල්ට රතු අල, පරිප්පු, කරෝල තෙල් දාල, ලබුකොල මාලුව. දැන් නාල බිස්කට් එකක් කාල තේකක් බොන්න ඕනෙ. ඕවර්!
  4. Moon In The Sky

    පෘථිවියට වඩා හොඳ ලෝක මොනවද තියෙන්නේ? අපිට ජීවත් වෙන්න පුළුවන් ඔක්සිජන් සහ වතුර තියන?

    මගෙ යාලුවෙකුත් ගියා caregiver. ලක්ශ 7.5 විතර ගන්නව මාසෙට. ඌට තියෙන්නෙ බලාගන්න කෙනාට වෙලාවට බෙහෙත් ටික දෙන්න විතරයි.
  5. Moon In The Sky

    මගෙ හිත වාවන්නෙ නෑ කලුවෝන්

    කොල්ලො ගහන්නෙ නෑ බන්
  6. Moon In The Sky

    මං ආයෙ එන්නෙ නෑ

    හරි බන්
  7. Moon In The Sky

    මගෙ හිත වාවන්නෙ නෑ කලුවෝන්

    ‍Rashmika Mandanna බැදල. :(
  8. Moon In The Sky

    උදව්වක් කරන්න

    කියනන් හොයාගන්න නෑ බන්
  9. Moon In The Sky

    උදව්වක් කරන්න

    හොයාගන්න බෑ බන් හොයාගත්තොත් කියන්නම්. (y)
  10. Moon In The Sky

    උදව්වක් කරන්න

    ඌ කියන්න ඇති බන්
  11. Moon In The Sky

    ප්‍රමුදිගේ බඩට මොකද වෙලා තියෙන්නේ 🥴

    3 දෙනෙක් බන් 3 වෙනිය ලගදි හම්බ උනෙ
  12. Moon In The Sky

    වාහන මිල ගණන් යයි ද

    ඔව් මාත් එකක් ගන්න ඉන්නෙ
  13. Moon In The Sky

    මුළු රටම හැඬවූ ඒ උතුම් පැවිදි පින්කම...

    ට්‍රැක් හුත්තිගෙ පුතාල.
  14. Moon In The Sky

    ⛽නාරම්මල අවට Gass Cylinder

    ගෑස් නැද්ද? මමනම් ඊයෙ ගෙනාව පෝලිම් මොකුත් නෑ...
  15. Moon In The Sky

    වාහනයක් ගන්න ඉන්නෙ

    වාහන ගන්න සල්ලි තිබුනට ගේට් එකක් දාන්න සල්ලි නෑ කියල මිනිස්සු හිනා වෙයිද?
  16. Moon In The Sky

    වස්ති රැල්ලට ආයෙත් Vini Restaurant.

    ආයෙත් අඩුකුලේ වැඩක්.
  17. Moon In The Sky

    වාහනයක් ගන්න ඉන්නෙ

    වාහනේ ගෙනාවහම රෝලර් ඩෝ එකක් දාන්න ඕනෙද? වටේට තාප්පෙනම් තියනව ගේට්ටුව තියෙන්නෙ අතින් අරින එකක්.
  18. Moon In The Sky

    උදව්වක් කරන්න

    දැන් පොලිසියට ගිහින් කිව්වොත් වැඩක් වෙයිද
  19. Moon In The Sky

    උදව්වක් කරන්න

    මෙම මෝටර් බයිසිකල් එකේ අයිතිකරු හදුරනවද අද දින උදෑසන කුරණ 20 කනුවේදී මගේ පිටිපසින් පැමිණ මගේම ත්‍රීවීලර් එක හප්පා මටද තර්ජනයකර මටද කණේ පහරක් ගසා ඒකාගේ තාත්තා මීගමුව පොලිස් මූලස්ථානයේ මූලස්ථානාධිපති යැයි පවසා මාරුවිය .

    No contents