1. Moon In The Sky

    වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

    මොකක්ද ගත්ත වාහනේ.. ❤️
  2. Moon In The Sky

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    නැවට වෙලා ඉන්න හිතාගත්ත.
  3. Moon In The Sky

    South africa wicket එක out නෑ

    😟
  4. Moon In The Sky

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    මේකෙ ඉන්නවනෙ රට රටවල කට්ටිය. මට මේකට පොඩි අදහසක් ඕනෙ. USA, Canada, UK, France, Italy. මේ රටවල් වලින් එකකට යන්න chance එකක් තියනව. අද හෙට නෙමේ ටික කාලයක් ඇතුලත. අපි හිතමු මම විසිට් ගිහින් පැනල පොඩි ගෙමක් ගහන් ඉන්නව කියල, පාඩුවෙ ඉන්න්වනම් ඔය emigration කේස් ලොකුවට නැති, livin cost අඩු කාලයක්...
  5. Moon In The Sky

    My 2nd Vehicle.

    සුබ පැතුම් බන්. ඒත් Wife ට ඔය වගේ අලුත් vehicle එකක් use කරන්න දෙන්න බය නද්ද බන්?
  6. Moon In The Sky

    වාහනේ ගත්තම ගමේ එවුන් කුඩු සල්ලි කියයිද බන්

    ජීවිතේට වාහනයක් ගන්න එකෙක් නෙමේ.
  7. Moon In The Sky

    ජීවිතේ අපි හැමෝටම තමන්ගෙම කියලා කතාවක් තියෙනවා..අන්න ඒ තමන්ගෙ කතාව ඇතුලේ විීරයෙක් වෙන්න .

    Sir කිව්වා නේද අපිට කොහොම දැනුනද දන්නෑ කියල.. මට දැනුන විදිය සරලව කියන්නම් sir.. ඇත්තටම මගේ ඇගේ හිරිගඩු පිපුණා.. සමාන්‍යයෙන් මට එහෙම වෙන්නෑ..sir ට පොඩි කාලේ මේ වගේ වෙන්න ඕන කියල හිතන්න කෙනෙක් හිටියේ නැති වුණාට අපි කවදහරි sir වගේ වෙනවා කියලා හිතන තැනට sir ඇවිත් තියෙනවා.. ඒක පට්ට..
  8. Moon In The Sky

    හවස තෙල් ගහන්න ගියා යාලුවනේ තාම එතන.

    කීය වෙනකන් ඉන්න වෙයිද දන්නෙ නෑ. :(
  9. Moon In The Sky

    Petrol ගැහුවද?

    :lol:
  10. Moon In The Sky

    Petrol ගැහුවද?

    බයික් එක මම ඩේලි වැඩට යන එක, වෑන් එක බිස්නස් එකට සතියම දුවන එක. සෝ මම කොහොමත් වීක් එන්ඩ් එකේ ඔය වාහන දෙකම ෆුල් කරනව. කෑන් එකකට ගත්තෙ රිස්ක් එකක් ගන්න බැරි නිසා. :yes: ගෙදර වතුර ටැංකියට පෙට්‍රල් ගහන මෝඩයො හිටියට මම එහෙම මෝඩයෙක් නෙමේ. :lol:
  11. Moon In The Sky

    Petrol ගැහුවද?

    පැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න. :yes:
  12. Moon In The Sky

    පැලවත්ත අවට සෙට් වෙන්න හොද ප්ලේස් එකක්...

    හෙට හවස සෙට් වෙන්න හොද ප්ලේස් එකක් කොහෙද තියෙන්නෙ පැලවත්ත අවට? කෑම කොලිටි වෙන්න ඕනෙ. Bottle පිටින් ගෙනියන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ලොකු ක්‍රවුඩ් එකක් නැත්නම් වඩා හොදයි. BBQ එහෙමත් තියනවනම් පට්ට.
  13. Moon In The Sky

    Missing phone help!

    box එක නෑලු. පොලිසියෙන් කියල imei එක ඕනෙ කියල. ඒ sim eka කැන්සල් කරල වෙන සිම් එකක් ගත්තොත් ෆෝන් නම්බර් එකෙන් imei එක හොයන්න පුලුවන්ද? මොකද ඒක කම්පැනි සිම් එකක්.
  14. Moon In The Sky

    Missing phone help!

    මම දන්න කෙනෙක්ගෙ ෆෝන් එක නැති උනා. ඒකි කියන්නෙම ආපු ඌබර් එකේ වැටෙන්න ඇත්තෙ කියල. ඊට පස්සෙ ඌබර් කම්පැනි එකට කතා කරල ඩ්‍රයිවර් කන්ටැක්ට් කරල කතා කලාම කිව්වෙ ෆෝන් එකක් තිබුනෙ නෑ කියල. ලාස්ට් ලොකේශ්න් පෙන්නන්නෙ ගෙදරට එන පාරෙ ගෙදරට කිලෝමීටර් 1.5 වගේ ඈතින්. ඒ කියන්නෙ ගෙදරට එන වෙලාවෙ. ෆෝන් එක වීල්...
  15. Moon In The Sky

    Caregivert job in Israel

    Government එකෙන් කියල තමා කිව්වෙ. හැබැයි තාම කෝස් එක පටන් අරගෙනත් නෑ.
  16. Moon In The Sky

    Caregivert job in Israel

    Thanks mchn.
  17. Moon In The Sky

    Caregivert job in Israel

    මහා ජාතිය කිව්වෙ?
  18. Moon In The Sky

    මහපාරේ සිඟිති බීසනේ

    කිසිම චාරයක් නැති ජරාම ජාතියක්. පොඩි උන්ගෙ ඉදලම ඔහොම තමා.
  19. Moon In The Sky

    Caregivert job in Israel

    මම දන්න කෙල්ලෙක් Caregiver course එක කරල ඊස්‍රායල් යන්න හදන්නෙ. මට කිව්ව විස්තර ටිකක් හොයල දෙන්න කියල, ඕවගෙ සැලරි එහෙම හොදයිද? එහෙ වියදම් එහෙම කොහොමද? විස්තර දන්න කෙනෙක් ඉන්නවද කියපන්කො...

    No contents