1. Moon In The Sky

    අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

    me wenakota.. food and grocery 40000 fual and car around 45000 bills around 25000 party walata around 30000 owa tama iyin
  2. Moon In The Sky

    මේකෙ (Elakiri) එකේ විශ්වාසෙ දෙනව කියන්නෙ මොකක්ද?

    දන්නෙ නැති දෙයක් අහුවම කියපල්ලකො
  3. Moon In The Sky

    මේකෙ (Elakiri) එකේ විශ්වාසෙ දෙනව කියන්නෙ මොකක්ද?

    උබල කියන මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ.
  4. Moon In The Sky

    මේකෙ (Elakiri) එකේ විශ්වාසෙ දෙනව කියන්නෙ මොකක්ද?

    අපිට දෙන්න බැරිද දෙනවනම් දෙන්නෙ කොහොමද?
  5. Moon In The Sky

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    wadakata athi deyak neme. tg thibuna ewath dan ayin karala.
  6. Moon In The Sky

    යකඩ හීන වල තිත්ත ඇත්ත.

    ස්ට්‍රීට් රේස් කල්ලි පිටුපස කතාව. තමුන්ගේ පුතාත් බිලිවෙන්න කලින් සම්පූර්ණ කතාව කියවන්න. මේවා කියලා මටත් ගෙදර ඉන්නත් නැති වෙයිද දන්නෑ. හැබැයි කියන්නැතිව ඉන්න එකත් සමාජයට කරන වැරැද්දක්. ඔය වයසට කොල්ලෝ එහෙම තමා කියුවාට. ඔය කොල්ලෝ නවතින තැන ගැන උන්ට වත් අවබෝධයක් නෑ. අපි දන්න කාලෙක ඉදන් තැන තැන පාරේ...

    No contents