ඔය නීති රීති නිසා තමයි ගොඩක් වෛද්‍යවරු වෙන රටවල ගිහින් සේවය කරන්න අකමැති සුපර්මාකර්ට් එකක වැඩකලත්,දොස්තරකම කලත් ලැබෙන්නෙ එකම පඩියනම් මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ..ලංකාවෙ ඕකෙ අනෙක් පැත්ත..මෙහෙ පොලිසි උසාවි වලට ගිහිල්ලා මිනිස්සු කෑගැහුවත් රෝහලකට ගිහිල්ලා ගේම ඉල්ලන මිනිස්සු අඩුයි ..මොකද මිනිස්සු...