මේකෙ ලොරි ටෝක් දෙන ගොඩක් උන් මරුටියක් වත් ගත්තොත් එදාට මිරිස් කරල් දෙකකුයි දෙහි ගෙඩි දෙකකුයි එල්ලගෙන අම්මට තාත්තට වැන්දෙ නැතත් ස්ටීයරින් වීල් එකට වැඳලා ගමේ පංසලෙන් පඬුරක් ගැටගහගෙන කතරගම යන හැටි බලන්න ඕන...වැඩි පුර විද්‍යාත්මක සත්‍ය හොයන්නෙ විද්‍යාව ඕ ලෙවල් වලට විතරක් කරපු අය වීම දුක්ඛදායකයි...