උතුවන්කන්දේ සුර සරදියෙල් හෙවත් ලංකාවේ රොබින් හුඩ් විදිහට ප්‍රසිද්ධ වුන සරදියෙල්ගේ වික්‍රමාන්විත වලින් පිරැණ ජිවිතයට එබිකම් කරන්න අපුරැ අවස්ථාවක් අපිට මාවනැල්ල ප්‍රදේශයේ පිහිටවල තියන "සරදියෙල් ගම්මානය" න් ලබාගන්න පුලුවන්. නුවර පාරේ මාවනැල්ල හන්දියෙන් වමට කිලොමිටරයකට ආසන්න දුරක් ගියාම සරදියෙල්...