බොහෝ දෙනාගේ මතය වන්නේ දේශපාලනයෙන් අපිට හම්බෙන දෙයක් නැ
මම එක හෙලා කියනවා එක වර්ධි මතයක්
දේශපාලනය යනු අප සිටින මිලදී ගන්න අපි රට තුල ක්‍රියා කරන හැමදේටම බලපානවා
කොටින්ම කිව්වොත් සරලව අපි ගන්න සබන් කෑල්ලෙන් පවා ආණ්ඩුවට බදු යනවා
රාජ්‍ය පාලන මෙහෙයවන ආණ්ඩුව ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති මේ...