ඇපල්ද පැපොල්ද තේරීම ඔබ අතේ
''Have An Apple A Day Keeps The Doctor Away''
දිනපතා ඇපල් ගෙඩියක් අනුභව කරන්නේ නම්, වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය නැත.
මෙම පැරණි ඉංග‍්‍රීසි කියමන ඇතැම් විට ඔබත් අසා ඇතුවාට සැක නැත.
ප‍්‍රනීත රසයෙන් යුතු විටමින් සී බහුල ඇපල් ආහාරයට එක්කර ගැනීමෙන් රෝග රැුසකින් ආරක්ෂා...