1. Roamstar

    සින්දු ඇල්බම් එකක් ඩව්න්ලෝඩ් කරගන්න

    සින්දු ඇල්බම් එකක් ඩව්න්ලෝඩ් කරගන්න මචන්ලා මේ ඇල්බම් එක කාගේ ගාව හරි තියෙනවා නම් දෙන්නකෝ ලින්ක් එකක්.. සමහර සයිට් වල තියෙනවා ලංකාවට රෙජිස්ටර් වෙන්න බෑ..
  2. Roamstar

    Oyalatath me karadare thiyenawada?

    අපෝ ඔව් බන් මල පනිනවා වෙලාවකට. හුළු අත්තක් පත්තු කරලා අල්ලන්න හිතෙනවා. පවනේ ඉතින්. එකෙක් කිව්වා අඹ මල් වලටලු උන් එන්නේ. තව එකෙක් කිව්වා නූලක කැවුම් ගෙඩියක් එල්ලලා තියන්නලු ගේ ඉස්සර උන් ඔක්කොම ඒකට වහනවලු
  3. Roamstar

    වරකා_වල ගුණ

    හැබැයි කෑවම බඩේ ගිනියම වැඩි වෙලා බඩ දනවා මගේ නම්. අනික බඩේ අමාරු නම් හොඳටම හැදෙන කෑමක් තමයි..
  4. Roamstar

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ගෙවල් නම් එහෙ නෙමෙයි බන්. වැඩ කරන්නේ කිරිබත්ගොඩ. හොස්පිටල් රෝඩ් එකේ..
  5. Roamstar

    නිවන කියන්නෙ මේකද?

    අනේ මන්ද බන්. එක වෙලාවකට ඕව ගැන පුටුවකට වෙලා වාඩි වෙලා දවසක් විතර කල්පනා කරන්න පුළුවන්. ඉතින් බන් අපි මොන මගුලකටද බන් ඉපදෙන්නේ. කවුද අපිව උපද්දවන්නේ. කවුරුත් අපිව උපද්දවන්නේ නැතුව අපි ඉපදෙන්නෙත් නැතුව හිටිය නම් මේ සංසර ගමනකුත් නෑ, රහත් වෙන්න ඕනෙත් නෑ. මේ දුකත් නෑ.
  6. Roamstar

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ

    රස කාරක පැකට් දාන්නේ නැතුව හදාගන්න බන් ඕනේ
  7. Roamstar

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ

    ඒක නොදා හැදුවම රැසක් නෑනේ බන්. ඒකට සමාන වෙන්න අපේ තුනපහ දාන විදියක් දන්නවා නම් කියපල්ලකෝ..
  8. Roamstar

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ

    Maggie නුඩ්ල්ස් හදන්න කියල දීපල්ලකෝ කවුරු හරි කියල දීපන්කො බන් maggie නූඩ්ල්ස් අර ඒකෙ ඇතුලේ තියෙන මල ජරා flavor packet එක දාන්නේ නැතුව හදන්න විදියක්.. අසා සිටි ඔබ සැමට ඉස්තුතියි
  9. Roamstar

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    යකෝ උඹල බන් ක්ලරියොන් එකෙයි ඊට ඉස්සරහ තියෙන එකෙයි සෙට් වෙනවද.. මාත් ඒ එහා පැත්තේ ඉන්නේ.. මටත් කතාකරපල්ලකෝ.
  10. Roamstar

    New Videos Uploaded!

    Hitahan Balanakan.
  11. Roamstar

    Profitable FOREX Signal service

    කෝ බන් චැට් එක වැඩ නෑ නේද. Dear Members, We have decided to take off the group discussion due to some unavoidable circumstances. You may still connect with us directly through @hello_impulse and clear your questions. Best Team Impulse
  12. Roamstar

    හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3

    මේ බන්, ලෝන් එකක් දාල එකේ installment එක cover කරගන්න බැරිද netplus දාල?
  13. Roamstar

    හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3

    අම්මෝ ගණන් බන්. ඔච්චර යන් නෑ බන්. උඹලගේ ගෙදර unit කීයක් යනවද කියපන් මම කියන්න ගන්න තැනක්.
  14. Roamstar

    Show off your Dialog 4G/ SLT 4G Speedtest

    Wireless connection වල ping වැඩියි බන්. එතකොට delay. ඒ නිසා SLT adsl තමයි මට නම්. තාම fiber නෑ මෙහෙට. ළඟදීම එනවා.
  15. Roamstar

    Ports Blocked by SLT

    Prolink ekak ban thiyenne. Giya mase aga indan meka une
  16. Roamstar

    Ports Blocked by SLT

    මම ෆයිබර් නම් නෙමෙයි. Online ගේම් ප්ලේ කරනවා CS GO එහෙම. දැන් pin එක වැඩියි බන්. ගහගන්න බෑ. ගිය මාසේ අග ඉඳන් තමයි වැඩේ උනේ. ස්පීඩ් reduce කරලා බැලුව. port reset කළා, ගෙදරට ඇවිත් චෙක් කළා. හරි ගියේ නෑ. 16mbps එකක් තියෙන්නේ. දැන් ස්පීඩ් අඩු කරලා තියෙන්නේ. SLT server එකට pin වෙන්නම 40ms යනවා. ඉස්සර...
  17. Roamstar

    කොල්ලන්ගේ_ටොයිලට්

    Savoy එකේ තියෙනවා පලවෙනි එක.
  18. Roamstar

    SLT Fiber Optic ( Sart Line ) 7500/= Only

    ගම්පහ දිස්ත්‍රික්කේ තමයි. හැබැයි 011. ගන්න පුලුවන්ද? බියගම exchange එකට 2km දුරින් ඉන්නේ.

    No contents