ඔව් බන් මටත් කියන්න තියෙන්නේ මේකම තමයි. කලින් මැච් එකට කොච්චර කට්ටියක් ආවද. මේ පර ටීම් තුනක් හදාගත්තෙත් බොහොම අමාරුවෙන්. මේකේ ලක්ෂයක් විතර membersla ඉන්නවනේ. 50ක් වත් අවේ නෑ මේ පාර. කොහොම උනත් ඉතින් හැකා අමාරුවෙන් හරි වැඩේ කරපු එක හොඳයි. අනික තව එකක් මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේම දැම්මද කොහෙද මේ...