සෝලර් ගනින්. මමත් ගත්තා. ඕනේ නම් සෙට් කරලා දෙන්නම්. අපේ company එකේ project වලට බඩු සප්ලයි කරන කෙනෙක් කරන්නේ. මෙන්න මෙයාලගේ product එකක්. http://www.greenlightsolar.com.au/ ඕස්ට්‍රේලියන් එකක්. වැස්ස කියල අවුලක් නෑ. දවස් තුනක් යනකන් හොඳටම රස්නෙ තියෙනවා.