1. Roamstar

    ජිවිත රක්ෂණයක්

    උඹ හොයන්නේ ලයිෆ් ඉන්සුවරන්ස් එකක්ද නැත්නම් මෙඩිකල් ඉන්සුවරන්ස් එකක්ද.. ඒ කියන්නේ හොස්පිටල් උනොත් උඹයි ගෙදර අයගෙයි වියදම් පියවන එකක්ද නැත්නම් හදිස්සියෙවත් උඹ මළොත් හරි ආබාධිතයෙක් උනොත් හරි ලොකු ගානක් ගෙදර අයට ලැබෙන එකක්ද..
  2. Roamstar

    shirt බ්‍රෑන්ඩ් මොනවද ?

    Vantage තමයි මචන් පට්ට.. slim fit නියමයි..
  3. Roamstar

    බුදුරජුන් මුනගැහුනොත් ඔබ අසන පලමු පැනය

    මට සෝවාන් වෙන්න කර්මස්ථානයක් දේශණා කරනු මැන ස්වාමිනි
  4. Roamstar

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    පාන් හෙව්වා බන් හොයාගන්න නෑ. උඹලගේ පැත්තේ තියෙනවා නම් එවපන්කෝ. එක්කෝ Pronto එකේ දාල එවපන් දවසෙන් එනවනේ. පාන් වලටයි එවනවටයි සල්ලි දෙන්නම් එළකිරි වගේ..
  5. Roamstar

    රසවත් මෙන්ම සුපිරි ගුණයක් ඇති දෙළුම්

    දෙළුම් ගෙඩියක ගාන ඇහුවම පුක දෙළුම් වෙනවා බන් :baffled:. ගෙදර වවා ගන්න ඕනේ..
  6. Roamstar

    උඹ ගාව Mortal Kombat X තියෙනවද බන්?

    උඹ ගාව Mortal Kombat X තියෙනවද බන්?
  7. Roamstar

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    මේවා අර බැලුම්ගලට දෙන්න බැරිද බන්?
  8. Roamstar

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    පේනවනේ ගෑනිගේ කටේ සද්දේ,අනිවා උන් දන්නවනේ මොකක් හරි කරලා එලියට එන්න පුළුවන් බව. Aniwa..
  9. Roamstar

    වදවීගිය මැමොත්ලට යළිපන

    ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..
  10. Roamstar

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    මේවා තමයි බන් viral videos විදියට යන්න ඕනේ. කරපු එවුන් අල්ලන්න ඕනේ. අරකිගේ කට බලපන්කො.
  11. Roamstar

    Arrow - Official Trailer [Season 5]

    රිලීස් වෙච්ච ගමන් ඇරෝ ගන්න ඕනේ.
  12. Roamstar

    සමුගත් ආසියාවේ සාඩම්බරය මිල්ලන්ගොඩ රාජා

    මම අහල තියෙනවා අලි ඇත්තු අශ්වයෝ වෙලා ඉපදෙන සත්තු ඊළඟ උප්පත්තියේදී මිනිස් උපතක් ලබනවා කියල. තිරිසන් උප්පත්තියේ අන්තිමලු අලි ඇත්තු අශ්වයෝ..
  13. Roamstar

    RIP Kickass

    ෆයියෝ... ගහක් ගලක් වගේ හිටිය සයිට් එකනේ. ඊයේ රෑත් හොඳට හිටිය. අද උදේ පණ ගිහින්..
  14. Roamstar

    Wait is over - P R I S M A (Android)

    front cam එක විතරයි බන් වැඩ කරන්නේ. අනික තියෙන ෆොටෝ එකක් process වෙන්නෙත් නෑ අන්තිම කට්ටේට ගිහින් නැවතිලා තියෙනවා.
  15. Roamstar

    mobitel එකට නඩු

    හැබැයි උන් කෝල්, මැසේජ් වලට නම් පරණ ගානයි කපන්නේ. මැසේජ් එකකුත් ආව VAT එකයි NBT එකයි අයින් කළා කියල..
  16. Roamstar

    පරක්- අල්- බාබු

    යකෝ බලාගෙන ගියාම අපි ඉපදිලා තියෙන්නේ මුස්ලිම් රටකනේ. හරිම මෙව්වා එකක් දැනෙන්නේ..
  17. Roamstar

    Binary Option වලින් ගොඩ යන්න

    අපි සෙට් වෙලා කරමු..
  18. Roamstar

    Disk Case!

    අනේ මන්ද බන්. ගොඩක් බයික් වල ඔහොමද දන්නේ නෑ. මගේ Pulsar එකෙත් ඉස්සරහ රෝදෙ කැරකෙව්වම ඇතිල්ලෙනවා ඩිස්ක් එක..

    No contents