මේක මට වුනු සිද්දියක් හයිවේ එකේ යනකෝට
වැඩ ඉවර වෙලා මතරින් කොළඹ එන්න 6.20 පී.එම් හයි වේ බස් එකට නැග්ගා නියම බස් එක ලෙදර් සීට් තමා තිබ්බේ. මන් හිතුවා මුන්ට රුපියල් 510කට අපිව මාතර එක්කන් යන එක පාඩු නැද්ද කියලා මොකද බස් එක හොඳට මෙයින් ටෙයින් කරලා තිබ්බා. මන් නැගලා පිටිපස්සෙම අයිනේ සීට් එකේ ඉඳගෙන මුහුද දිහා බලාගෙන forever alone filing එකේ හිටියා පසුබිමින් නින්ද නොයන හැන්දෑවේ සිංදුව යනවා.
6.30ට බස් එක ඇද්දා. කොන්දා අංකල් පිටිපස්සට ඇවිල්ලා බලලා අයිගියා. බස් එක ගොඩගම එන්ට්‍රන්ස් එකෙන් දාලා ටිකක් දුර ගියහම කොන්දොස්තර අංකල් පිටිපස්සේ ඉඳන් සල්ලි ගන්න ගත්තා. කොහොමත් මුන් එන කොට ඉතුරු අරන් එන් නෑ නේ. මම 1000 දුන්නා රුපියල් 10ක් එක්ක. අංකල් අයියා එක අරන් පස්සේ ඉතුරු දෙන්නන් කියලා ගියා ගියා මයි ඉස්සරහට අවේ නෑ. කොට්ටාවෙදි පිටිපස්සට ඇවිත් ඉතුරු ඉල්ලගන්න කියලා කැගැහුවා. මම කොන්දගේ මුන බලාගෙන හිටියේ මූ දැක්කේ නෑ වගේ යන්න හැදුවා. මන් කැගහලා මගේ ටිකට් එක දුන්නා. මූ ටිකට් එක අරන් පිටිපස්ස බලල කිව්වා මල්ලි ඔයාට ඉතුරු දීලා තියෙන්නේ කියලා. මට දෙලෝරත් වුනා දැන් ඉතින් අයිතිවාසිකම දිනාගන්න මුත් එක්ක මම කැගහන්න එපැයි. මම ටිකට් එක පස්සේ බලුවේ බන් ටිකට් එකේ මේ සුකන්නා මුකුත් ලියල නෑ පිටි පස්සේ උ කිව්වට පිලිගන්නෙත් නෑ බලන්නලු පස් එකේ උට මම පස් එක පෙන්නලා කියන්න ඔනී ඒවා ලැජ්ජ බයක් නැතුව කියලා දැම්මා මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්නවා ඒ අතර ටුවරිස්ලා දෙන්නෙකුත්. කරන්න දෙයක් නෑ මුට මිටර් වුනා මම ගේම අත අරින් නෑ කියලා. මු ඉට පස්සේ උගෙලඟ තිබ්බ 1000 හා එතන හිටපු එකෙක්ට කියලා මරු කරගෙන 500 මට දීලා ගියා. උගේ ලඟ 500ක් තිබ්බා නිකන් මරු නැති ලයින් එකක් දැම්මේ... උඹලවත් බන් අයි බස් එකේ යන කොට ලොකු ගන්ක් දුන්නහම ටිකට් එකේ පිටිපස්සේ පැහැදිලිව ලියල තියනවද බලන්න දෙන්න ඔනි ගාන නැත්තන් එවෙලාවෙම කියලා ලියා ගන්නන්. නැත්තන් මාරු සල්ලි දෙන්න.
මට හිතුනා කෙල්ලොන්ගෙන් මුන් දවසකට ඹහොම කියක් නන් ගසා ගන්නවද දන්නෑ කියලා ... ඉතින් ඒ සල්ලි ඇති මුන්ට බස් 5ක් වුනත් මෙයින් ටෙයින් කරන්න..

Last edited: