1. Roamstar

    ලොව විශාලතම ඩීසල් එන්ජිම.

    ලීටරේකින් කිලෝමීටර් කීයක් විතර යනවද දන් නෑ නේද
  2. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

    මාවත් ගනින් මොකක් හරි ටීම් එකකට දැන්මම. ගිය පාර දිනපු උන්ව ලකුණු 5ට අවුට් කලේ අපි තමයි හරිය..
  3. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    අපිට ළඟ තැනකට තියෙන්නේ යක්කල වික්‍රමාරච්චි එක තමයි බන්.
  4. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    මම දැන් දැක්කේ බන්. මම විස්තරේ පොඩ්ඩක් අඩුවෙන් දාල තියෙන්නේ. දැනුයි ඔක්කොම දැම්මේ.
  5. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    බය කරන්න එපා යකෝ :(
  6. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    diabetes නෑ බන්.
  7. Roamstar

    ikman.lk -> adking.lk

    Post a Free Ads කියන්න බෑ නේද. Post Free Ads හරි Post Your Free Ad හරි දාපන් මචන්
  8. Roamstar

    මේකට හොඳ specialist කවුද බන්

    මේකට හොඳ specialist කවුද බන් මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම...
  9. Roamstar

    Ahh mage Sinhalayo!

    ganna honda supplement ekak kiyahanko
  10. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

    එතනට ඇවිත් ටීම් බෙදන්න ගියාම එපා වෙනව. දැන්මම බෙදා ගන්න විදියක් නැද්ද.
  11. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

    මේ මාත් එනවා ගියපාර වගේ.. මගේ ටීම් එකේ හිටපු උනුත් එයි නේද බන්..
  12. Roamstar

    එකෝමත් එක ආදරයක්

    අපෝ මොන රෙද්දක්ද බන් මේක කරන්න බෑ. කෑල්ලක් කියවල බලාගෙන ඉන්න එපයි රෙද්ද.. මොන මගුලක්ද දෙයියෝ.. උඹේ ෆෝන් නම්බර් එක දීපන් මම කෝල් කරන්න.
  13. Roamstar

    එකෝමත් එක ආදරයක්

    දාහන් මයෙ අම්ම ඉතුරු ටික ඉක්මනට. මෙහෙම බලන් ඉන්න බෑ දෙයියෝ.. ඉක්මනට දාපන්කෝ..
  14. Roamstar

    Supplement Reviews

    මට කියපන්කො බන් හොඳ supplement එකක්. Gym එකකට යන්න තමයි හිතාගෙන ඉන්නේ ලබන සතියේ වගේ ඉඳන්. දැනට බර 49kg-50Kg අතර දෝලනය වෙනවා. උස 5'7ක්. කෙට්ටුයිනේ ඉතින් :( පොඩ්ඩක් බර වැඩි කරගන්නයි ඕනෙත්.. advice එකක් දීපන්කො.. :yes:
  15. Roamstar

    ගැස්ට්‍රයිටිස්

    ඕකට එක එක්කෙනා කියන ඒවා කරන්න යන්න එපා බන්. හැමකෙනාටම හරියන්නේ නෑ. මටත් දරුණුවටම තියෙනවා. දැන් අවුරුද්දක් විතර බෙහෙත් බොනවත් එක්ක. තවම හරි අඩුවක් නෑ. කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ බන් සමහර දවස් වල හොඳයි සමහර දවස් වල එපා වෙනවා. තෙල් කන්නෙත් නෑ මිරිස් කන්නෙත් නෑ. නවලෝකෙන් Endoscopy එකක් කරගත්තා...
  16. Roamstar

    EPF/ETF ගැන දන්න කෙනෙක්

    Interest ekath ekka compound wenawada? වැල් පොලී විදියටද එන්නේ?
  17. Roamstar

    EPF/ETF ගැන දන්න කෙනෙක්

    EPF/ETF ගැන දන්න කෙනෙක් මචන් දන්න කෙනෙක් කියපන්කො අවුරුදු 25ක් ජොබ් එකක් කරපු කෙනෙක්ට කීයක් ලැබෙන්න ඕනෙද 55 දී EPF ETF? මේවට ලැබෙන පොලිය කොහොමද දන්නේ නෑ මම. අර compounding වෙලාද අන්තිමට පොලිය එන්නේ? allowance නැතුව basic salary එක 50000ක් තියෙන කෙනෙක්ට. 12% company එකෙන් දානවා.
  18. Roamstar

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    මම ඉන්නේ මල්වානේ බන්.. කිරිබත්ගොඩ පැත්තේ හරි කමක් නෑ.
  19. Roamstar

    ජිවිත රක්ෂණයක්

    මමත් asian alliance එකේ දාල තියෙන්නේ එකක්.. උඹ දාල තියෙන එකම තමයි මම හිතන්නේ medical insurance එකකුත් එනවනේ එකේ. හැබැයි මට අහගන්න බැරි උනා උන්ගේ projected maturity value එකම හම්බ වෙයිද කියල. guaranteed value එක අපි සම්පුර්ණයෙන් අවුරුදු 55 වෙනකන් ගෙවන ගානට වඩා අඩුයි.

    No contents