1. R

    Game of Thrones Fans

    azor ahai කියන්නේ නයිට් කිං නම්?;) නයිට් කිං කියන්නේ බ්‍රන් ස්ටාක් ගේ අනාගතය නම්? ;)
  2. R

    Game of Thrones Fans

    ඉස්සරම කාලේ හිටිය first men කියන අය ඌ හිටපු lands වලට ඇවිත් ඌට කෙලියද දන්නේ නෑනේ :dull:
  3. R

    Game of Thrones Fans

    උගෙන් ගත්ත දේ ආයේ ලබාගන්න මිසක් වෙන මොකටද? ;) නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා :)
  4. R

    Game of Thrones Fans

    Night King කියන්නේ මූ කලින් පිහියෙන් ඇනපු තට්ටයා :rofl::rofl::rofl::rofl: . I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති :rolleyes:
  5. R

    Game of Thrones Fans

    මුගෙන් බේරෙන්න :rofl::rofl::rofl:
  6. R

    Game of Thrones Fans

    අන්න ඕකයි GOT වගේ කතාවකින් වෙන්න ඕනේ, කොහොමද Night King = Azor Ahai නම් ;), Prince that was promised to save the world from us :cool: . කට්ටිය මිනිස්සු හොඳයි කියල හිතාගෙන ආච්චි Azor Ahai අපි අතරේ හොයනවා , ඒත් මිනිස්සු bad guys නම්?? :D
  7. R

    Game of Thrones Fans

    Night King එන්නේ මේ ලෝකය "මිනිස්සුන්ගෙන්" බේරගන්න ;) , all men must die;)
  8. R

    Graduate Electrical Engineering job ekak සෙට් වුනා :cool:, remote area එකක from the scratch...

    Graduate Electrical Engineering job ekak සෙට් වුනා :cool:, remote area එකක from the scratch Solar Farm ekak ගහන තැනක හම්බවුනේ :D
  9. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    We will learn from mistakes, score 600+ in the second innings :cool: , නැද්ද හා
  10. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    හොඳ වැඩේ කුල්දීප් යාදෙව් ට, හිතං ඉන්න ඇත්තේ 5 wicket haul එකක් ගන්න:rolleyes:, ඒවා කොහෙද අපිත් එක්ක :dull:
  11. R

    Game of Thrones Fans

    hackers ලට ඕක කරන්න තිබ්බේ season 8 එකට :lol:, since its the final season
  12. R

    Game of Thrones Fans

    Show එක සුපිරි වෙන්නේ betrayals තිබ්බම, such as Red Wedding :)
  13. R

    Game of Thrones Fans

    White Walkers ල Wall එක ලඟට ආපු ගමන් season 7 ඉවරවෙනවා, ඉතිං ඉඳපන් කෝ තව අවුරුද්දක් season 8 එනකන් :angry:
  14. R

    Game of Thrones Fans

    If I were GRRM, I would make Jamie betray the whole war for revenge :lol: , resulting in deaths of the Northmen and the WW
  15. R

    Game of Thrones Fans

    Then why did waif kill Freys who has nothing to do with her?
  16. R

    Game of Thrones Fans

    එතකොට ඕක නිකං 300 වගේ තවත් එක් War film එකක් විතරක් වෙනවනේ?
  17. R

    නිරපේක්ෂත්වයේ_මග

    Season 8 ahanna https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&index=1&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
  18. R

    Game of Thrones Fans

    හ්ම්ම්ම් Betrayals නම් නෑ කියල තමයි ආරංචිය. මුන් මේ season එකේ කරන්නේ War එකට කට්ටිය set කරන එක :) . White Walkers ලට මකරෙකුත් දෙනවා කියන්නේ worse than WW3 :shocked: . Season 8 එක තනිකර යුද්ධ යන්නේ :)
  19. R

    Game of Thrones Fans

    මට betrayal එකක් බලාගන්න ආසයි :dull:
  20. R

    Game of Thrones Fans

    මකර මැරෙන්නේ කා අතින්ද කියන එකයි බයවෙන්න ඕනේ ;)

    No contents