1. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කෝලියට කවද්ද විහිලු කලේ? මොකක්ද මේ සීන් එක ?? :eek:
  2. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    West Indies second test එක දිනන්න යන්නේ :shocked:
  3. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කෙදාර් මාලින්ගව copy කරන්න යනවා :angry:
  4. R

    Game of Thrones Fans

    මාර්ටින් ගෙන් පොතෙත් ඕකමද දන්නේ නෑනේ වෙන්නේ?
  5. R

    Game of Thrones Fans

    උන් කිව්ව හැමදෙයක්ම සිද්ධ වුණා ඒ විදිහටම :sorry:
  6. R

    Game of Thrones Fans

    උන් ලියන ලියන script එක leak වෙනවා කියලා උන් දන්නවනේ? ඒක නිසා ආයේ මොකටද අලුත් script එකක් ලියන්නේ කියලා හිතලා තියෙන එකම continue කලොත්??
  7. R

    Game of Thrones Fans

    නෑ නෑ ;) He would be a Night King who can warg in to others :P කොහොමද ආතල් එක :D . ඊළඟ season එකක් හදනවනම් ඔන්න වැඩේ :yes:
  8. R

    Game of Thrones Fans

    Bran නේ අලුත් night king වෙන්නේ :yes: . තව ශෝ එකක් හදන්න ඕනේ, Bran Winterfell වලට ගහන්න එන
  9. R

    Game of Thrones Fans

    2019 නේද ඊළඟ season එක එන්නේ , ශික් :angry: හැබැයි ඊළඟ season එකේ winterfell 70% විතර නැතිවෙලාම යනවා ;)
  10. R

    Game of Thrones Fans

    අන්න plot twist එකක් කරනවා නම් නියම තැන :yes: . All men must die
  11. R

    Game of Thrones Fans

    Can a grown up be converted to a WW by the night king?
  12. R

    Game of Thrones Fans

    Flying through time ;)
  13. R

    Game of Thrones Fans

    WW කෙනෙක් වෙන්නේ කොහොමද?:dull:
  14. R

    Game of Thrones Fans

    නෑ නෑ දැන් තමයි පටන් ගන්නේ ;) . ඊළඟ එපියේ බලන්නකෝ වෙන දේ
  15. R

    Game of Thrones Fans

    මොකක් හරි ගේමක් ගහන්නම බලාගෙන ඉන්න එකෙක් :angry:
  16. R

    Game of Thrones Fans

    ඌටනේ අර children ල පිහියක් බස්සලා WW කෙනෙක් කරන්නේ, උගේ පැත්තෙන් story එක අපි තාම දන්නේ නෑ :no: . හොඳ plot twist එකක් කරනවානම් ඔන්න chance එක මාර්ටින් සීයට :D.
  17. R

    Game of Thrones Fans

    season 8 එකේ තනිකර යුද්ධේ තමයි යන්නේ :cool: .
  18. R

    Game of Thrones Fans

    GOT වල ඔය දෙගොල්ලොම එකයි :angry: . ඔක්කොම Grey චරිත
  19. R

    Game of Thrones Fans

    leaks walata anuwa nam arya gihin littlefinger ta wade denawa :yes:
  20. R

    Game of Thrones Fans

    Blue Flame, hottest of all :angry:

    No contents