එළිමහනේදී
- ජාතික කොඩිය ප්රදර්ශනය කරනු ලබන කවර අවස්ථාවක වුවද, එයට ඉහළම ගෞරවණීය ස්ථානය දිය යුතු අතර, එය පැහැදිලිව පෙනෙන ස්ථානයක සවිකළ යුතුය.
- විදෙස් රාජ්ය නායකයකු මෙරට පැමිණි විට එම රාජ්ය නායකයාගේ රටේ ජාතික කොඩිය ප්රදර්ශනය කරනු ලබන අවස්ථාවන්හිදී ශ්රී ලංකාවේ ජාතික කොඩියද ප්රදර්ශනය කළ...