අලියාට ඉඩ දී හංසයා අයින් වෙයි විපක්ෂ සන්#
අලියාට ඉඩ දී හංසයා අයින් වෙයි
විපක්ෂ සන්ධානය තුනට කැඩෙයි
ජෙනරාල් සහ ජවිපෙ හාවා තෝරාගනී
පියසේන දිසානායක - අජිත් අලහකෝන්
ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වූ විපක්ෂයේ පොදු සන්ධානය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පිල් තුනකට බෙදී තරග කිරීමට...