යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම
යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම
මෙතෙක් කලක් කොටි ත්‍රස්‌තවාදය සමඟ හැපුණු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් සිදුවී ඇත්තේ බෙදුම්වාදී අධිරාජ්‍යවාදීන් සමඟ ගැටෙන්නට ය. ඉතාම නරක තත්ත්වය නම් මෙකී අධිරාජ්‍යවාදීන් තම සිරුරු පුරා බෙදුම්වාදයේත්, ත්‍රස්‌තවාදයේත්, ආධිපත්‍ය...