crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳට බලපන්කො... මැජික් තොප්පියාත් කොමෙන්ට් කරලා ගිහින් තියෙන්නේ...
    මම.... බොට පිස්සුද... මට වඩා අවුරුද්දයි බාල..
    අනේ මන්ද එක එකාගෙ කැමැත්ත බං :dull: :dull:
    කමක් නෑ උඹ අහපං උඹට බස් එකක් එහෙම නෑනෙ :dull: :dull:
    බස් කාරයො එක්ක නං කේන්තියි බං උදේ පාන්දරම අජිත්ගෙ සින්දු දානවට :sorry: :sorry:
    ඔවු බං... ඒ මගුලත් තීන්දු කරලා තියෙන්නේ ගෙදරින්... දැක්කද ඊයේ දාපු ෆොටෝ එක එයා මාව ටැග් කරලා... උස පේනවනේ දෙන්නගේ... ලබන අවුරුද්දේ ජුනි විතර තමයි හිතන් ඉන්නේ එක්කගෙන එන්න....
    ewi ewi malli... eth salli na ganawa data daganna... gathata wedakuth nalu :rofl:
    uh hinga noka hinga kanawada koheda meh tike :lol:
    අඩෝ උඹේ අලුත් අවතාරේ හොඳයි බන් (අලුත් කිව්වට පරණම එකක්නේ ඕක)..

    අර මැජික් හැට් කියල එකෙක් ඉන්නවා ඌ තනිකර කරන්නේ තෝව කොපි කරන එකමයි..තොගේ අවතාරේ දාගත්ත..පස්සේ උඹ වගේම ෆොන්ට් සයිස් එක "3"ට දාල නිල්පාටින් සෙන්ටර් කරලා පෝස්ට්ස් දානවා උඹ වගේම :lol: දැන් තෝව අඳුරගන්න පුළුවන් :P

    බයි ද වේ, උඹ එලකිරියට ජොයින් වෙලා තියෙන්නේ 2010 දෙසැම්බර් 31 නේ.. :eek: ඒ කියන්නේ උඹ මටත් වඩා කිරියට අලුත් :lol: කෙසේ වෙතත් 2010 දෙසැම්බර් 31 කියන්නේ නම් මට මගේ පිනකට "කෙලවෙච්ච" දවසක්.. :shocked:
    #කන කලට මොකද හිතේ...
    තව #කවා ගන්න හිතේ.....
    වදන කලට මොකද හිතේ....
    #කාපු පක කන්න හිතේ...

    කුණුහරුප සින්දු කියා කියා ඉන්නවා බං... පාළුයි හොඳටම...
    ඒකනෙ ජෝතිපාලගෙ සින්දු අහන්නැත්තෙ :dull: :dull:
    ඒ වුනාට බස් අජිත්ගෙ වගේ නම් සින්දු අහං ඉන්දැද්දි කනට ඇණ ගහනව වගේ බං :sorry: :sorry:
    ඔන්ලයින් කට්ටිය එක්ක ටෝක් කරන්න පුළුවන් වැඩක්....
  • Loading…
  • Loading…
  • Loading…